Ko Langata Ennako Song Lyrics - කෝ ලඟට එන්නකෝ ගීතයේ පද පෙළ

Ko Langata Ennako Song Lyrics - කෝ ලඟට එන්නකෝ ගීතයේ පද පෙළ
Song Title : Ko Langata Ennako (කෝ ලඟට එන්නකෝ)
Director : Kasun Madushanka
Artist : Shehara Sandaruwan
Music : @Prageeth Perera 
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Colour : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Nipun Fernando, Shenaya Vanhoff
Dance Choreography : Beat Bullet Dance Studio (S Harsha, Chamuka Hansana, Nadeepa Senura, Promodhya, Dinesh)
Production Manager : Dilan Madushanka
Special Thanks : Roshel Madanayake


දෙනවා හාදු රෝස පාට ගෑ දෙකම්මුල්
පුරවා රෑට රෑට හීන ගානේ මල් මල්
සීමා නෑලූ ආදරේට ලෝකේ හැම කල්
යමු අපි පාවී නිදහසේ වගේ සරුංගල්

ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

කෝලම් දඟ මල්ලේ මේ දැන් මගෙ අල්ලේ
ඇඳුනි ප්‍රේම රේඛා ඔබ නිසා නිදැල්ලේ
පෙන්නන්නද සුන්දර ආදරේ
මා සන්තක කොච්චර ඔබ කෙරේ

ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

ආදර මල් වැස්සේ තෙමිලා අපි සිත් සේ
විඳිමු ජීවිතේම හීන ලෝක අස්සේ
පීනන්නට ඔය හද සාගරේ
මම එන්නද අරගෙන ආදරේ

ඉන්නට ඉඩ ඕනේ ලෙංගතු ඔය හීනේ
තනිවෙමු හඳපානේ තරු මල් යහනේ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ
කෝ ලඟට එන්නකෝ මා දෙස බලන්නකෝ
ඒ ඔබ මනාප මටම නේද දැන් කියන්නකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ko Langata Ennako Song Lyrics - කෝ ලඟට එන්නකෝ ගීතයේ පද පෙළ Ko Langata Ennako Song Lyrics - කෝ ලඟට එන්නකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2021 Rating: 5

0 comments:

Post a Comment