Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ

Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ
Song Title : Lona Muni Rajage (ලෝනා මුනි රාජගේ)
මුල් ගායනය : ඉවංකා පීරිස්
පද : නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
සංගීතය : වික්ටර් වික්‍රමගේ

නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
 ගේ "හේමමාලී" නෘත්‍යයෙනි.
මේ ගීයේ ගැයුම් කිහිපයකි මේ.
1. චම්පා කල්හාරි
2. සාගරිකා ගෝමස්
3. වසන්තා සන්දනායක (නව සංගීත සංයෝජනයෙන්)


ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

මාගෙ හිසකේ ගර්භයෙහී//
සඟවාගෙන ආ සාදරෙන්
මාගෙ හිසකේ ගර්භයෙහී

සඟවාගෙන ආ සාදරෙන්
සඟවාගෙන ආ සාදරෙන්

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

අත්ලට ස්‌වාමිගේ වඩවමී //
දාඨාදා අප දියනා ගේ

අත්ලට ස්‌වාමිගේ වඩවමී
දාඨාදා අප දියනා ගේ
දාඨාදා අප දියනා ගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment