Sudu Sela Song Lyrics - සුදු සේල ගීතයේ පද පෙළ

Sudu Sela Song Lyrics - සුදු සේල ගීතයේ පද පෙළ
Song Title : Sudu Sela (සුදු සේල)
Artist : Shehan Kaushalya 
Music & Melody : Udara Samaraweera 
Lyrics : Harshi Senadhira
Esraj : Madhuranga Gamage 
Recorded, Mixed & Mastered @ AudioTown
Video Direction & Script : Imasha Peiris
DOP, Editor & Colorist : Pushpitha Nirmal
Makeup : Ranga Jayakodi


සුදු සේල මල් ඇතිරිල්ලේ
සැගවී ගිහින් හසරැල්ලේ
ලොව අද නොවේ වෙනදා වගේ

හිම ගවුමකින් සැරසිල්ලේ
නුඹ නිදනවා සැනසිල්ලේ
සුරඟන මගේ නොකියා ගියේ

මේ පාලු රෑ යාමේ
තනිකම ගෙනා ආලේ
ගිලිහී වැටේ කොපුලේ
කඳුලෙන් තෙමේ
නුබ නේන මේ යාමේ
මතකේ පුරා යාවී
තනිවී සුසුම් අතරේ හැඟුමන් ඔහේ

සුදු සේල මල් ඇතිරිල්ලේ
සැගවී ගිහින් හසරැල්ලේ
ලොව අද නොවේ වෙනදා වගේ

මේ පාලු රෑ යාමේ
තනිකම ගෙනා ආලේ
ගිලිහී වැටේ කොපුලේ
කඳුලෙන් තෙමේ
නුබ නේන මේ යාමේ
මතකේ පුරා යාවී
තනිවී සුසුම් අතරේ හැඟුමන් ඔහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sela Song Lyrics - සුදු සේල ගීතයේ පද පෙළ Sudu Sela Song Lyrics - සුදු සේල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment