Katahanda Song Lyrics - කටහඬ ගීතයේ පද පෙළ

Katahanda Song Lyrics - කටහඬ ගීතයේ පද පෙළ
Song Title : Katahanda (කටහඬ)
Singing : Nilakshi Dinusha Perera ft. Tharindu Damsara


මට අපේ කටහඬ ඇසේ
ආදරේ තවමත් තිබේ
සිත තවම ඔබ වෙනුවෙන් තැවේ
බොහෝ දිනවල අපේ කටහඬ ඇසේ

අත හැරී අත් නොහළ රිදුමක
පාට වියැකී මියෙන සිහිනෙක
යළිදු නුඹ පා නේන හරියක
නිධන් කරනෙමි මගේ ප්‍රේමය

නොපෙනෙනා හද දැවෙන යුවලකි
නොඇසෙනා ඉකි බිඳින කඳුළකි
නොහැඟෙනා මිය ඇදෙන සිහිනෙකි
ආදරේ නිම නොවන කවියකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katahanda Song Lyrics - කටහඬ ගීතයේ පද පෙළ Katahanda Song Lyrics - කටහඬ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment