Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ

Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ
Song Title : Hela Nada (හෙළ නද)
Vocals : Rashinie Imasha Gamage
Produced by : Stereomiinds
Artwork : Saliya Wickramasinghe
Motion Graphics : Akila Samarawickrama (A∞ Studios)


පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

ජෝචරාජ සම තේජ භිරාමා
යගතාම රන ජෝචර සෝමා
වජිත කුල නොතෙවන්ට විරාමා
නාරේන්ද්‍ර සිංහ නර නායක බෝමා

පරමාතී
ශෝභ චරිතේ
ලංකාපති
නාරේන්ද්‍ර සිංහ නුපතෙ

නාරේන්ද්‍ර සිංහ නුපතෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ Hela Nada Song Lyrics - හෙළ නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment