භූතාත්මයකට නතුවූ අයෙකු හදුනා ගන්නා ආකාරය (Horror Hunting)

භූතාත්මයකට නතුවූ අයෙකු හදුනා ගන්නා ආකාරය (Horror Hunting) - Your Choice Way
අද මන් කතාකරන්න හිතුවා භූතාත්මයකු ගේ ග්‍රහණයට නතු උනොත් එම පුද්ගලයාගේ හැසිරීමෙන් එය හදුනා ගන්නේ කෙසේද කියල.

අවාසනාවකට භුතාත්මයක් දඩයම්(hunting) කරන්නේ යම්කිසි ස්ථානයක් පමණක් නොවෙයි ජිවත්ව සිටින පුද්ගලයින්වත් දඩයම් .කරන්න පුළුවන් භූතාත්මයක් දඩයම් කිරීම හරියට විෂම චක්‍රයක් වගේ මොකද භුතත්මයන්ගේ එන සෘණාත්මක බලය වැඩි වශයෙන් ග්‍රහණය කරගන්නේ මිනිසුන් දක්වන බිය හෙතුකොටගෙනයි එම බිය සමග උපදින අදහස් නිසා ඔවුන්ගේ සෘණාත්මක බලය තවත් වැඩි කරයි එසේම මොවුන් එක පුද්ගලයෙකුට පමණක් නොවෙයි එකවර පුද්ගලයින් කීපදෙනෙකුට උනත් දඩයම් කිරීමට හැකියාවක් තියනවා
ඉතින් මෙයින් පසුව වටහාගත හැකිවේවි යම්කිසි පුද්ගලයෙකුට මේ දේ ඇතිවුනොත් එය හදුනා ගන්නේ කෙසේදැයි කියල

ඉවත් කර දැමීම - (Withdrawal)
යම්කිසි පුද්ගලයෙක් භුතත්මයක් විසින් ග්‍රහණයට ගත් මුලික අවස්ථාවේදී සිදුකරන්නේ ඔහු හෝ ඇය නිවැසියන්ගෙන් ඈත් කර තැබීමයි උදාහරණයක් වශයෙන් එම පුද්ගලයා නිවැසියන්ගේ ආශ්‍රයෙන් ඉවත්ව තනියෙන් සිටීමට ආශාකරයි ඒ වගේම කතාබහත් වෙනදාටත් වඩා බොහෝසෙයින් අඩුයි

කෝපය / අමනාපය ( Anger/Resentment )
මෙම පුද්ගලයා හේතුවක් නොමැතිව නිවැසියන් සමග කලහකාරී වේ අමනාප වේ නමුත් මෙසේ වන්නේ ඇයි කියලා ඔහුට හෝ නිවැසියන්ට අවබෝධයක් නෑ.

තමාගේ දයිනික ක්‍රියාකාරකම් වලට තිබෙන උනන්දුව අඩුවීම (Lack of Interest in Once-Loved Activities)
මෙම පුද්ගලයා දයිනික ක්‍රියාකාරකම් වලින් ඈත්ව සහ විනොදන්ශයන්ගෙන් ඈත්ව හුදකලාව විසීමට කැමැත්තක් දක්වයි

රාත්‍රි සිහින සහ අදුරට ඇති බිය (Recurrent Nightmares and Night Terrors)
පසුව මෙම පුද්ගලයා රාත්‍රී බියකරු සිහින දැකීමට පෙළබේ මෙම අවස්ථාවේදී ඔහු හෝ ඇය අදුරට දැඩි බියක් දක්වන අතර
හිටි ගමන් අවදි වී කෑ මොර දෙයි

ශරීරය මත අනපේක්ෂිත සිරීම් ලකුණු ( Unexplained Marks on the Body )
ඔහුගෙන් හෝ ඇයගෙන් සිදු නොවූ අනපේක්ෂිත සිරීම් හා තැල්ම වැනි දෑ ඇතිවිය හැකිය

ගුප්ත විද්‍යා යන්ත්‍ර මන්ත්‍ර පිළිබද ක කැමැත්ත (Interest in the Occult/Black Magic)
මෙවැනි අවස්ථාවේදී ඔහු හෝ ඇය ක්ෂණිකව මෙම දේවල් වලට ආශාවක් කැමැත්තක් දක්වයි

අනපේක්ෂිත දුර්වලතා සහ අනපේක්ෂිත සිදුවීම් ( Unexplained Illness and Weakness)
මෙම අවස්ථාව අවසාන අවස්ථාව වන අතර මෙහිදී ඔහු හෝ ඇය අනපේක්ෂිතව සිදුවීම් වලට මුහුණ පෑම් සහ සමේ පැහැය වෙනස්වීම , කටහඩ වෙනස් වීම් , ආශාවන් නැතිවීම , ශරීර බරෙහි අඩුවක් , වමනය , ශරියර දුර්වල වීම්. මෙහි ඇති භයානක කරුණ නම් වැඩි අවස්ථාවන් වලදී මොහුගේ හෝ ඇයගේ මනස ප්‍රකුර්ති සිහිය නොමැති වේ

සිහිය තබාගන්න - මෙම අවසාන අවස්ථාව වනකම් බලාහිදීම ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට ලොකු හානියක් වනවාට සැකයක් නැහැ එක නිසා පළමු දෙවනු අවස්ථාවේදීම මෙය වටහාගෙන කල යුතු යමක් කිරීම ඇත්තෙන්ම නුවනට හුරුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
භූතාත්මයකට නතුවූ අයෙකු හදුනා ගන්නා ආකාරය (Horror Hunting) භූතාත්මයකට නතුවූ අයෙකු හදුනා ගන්නා ආකාරය (Horror Hunting) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment