Ayilayata Wahila Song Lyrics - අයිලයට වැහිලා ගීතයේ පද පෙළ

Ayilayata Wahila Song Lyrics - අයිලයට වැහිලා ගීතයේ පද පෙළ

Ayilayata Wahila Song Lyrics - අයිලයට වැහිලා ගීතයේ පද පෙළ
Song Title : Ayilayata Wahila (අයිලයට වැහිලා)
ගායනය : කුමාරි මුණසිංහ
බෙර පද හඬ මුසුව : ජැක්සන් ඇන්තනී
පද : වසන්ත දුග්ගන්නාරාළ
තනුව හා සංගීතය : තරුපති මුණසිංහ


අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

පෙරහැරේ ගියත් ඇතෙක්නෙ බබළන
මඩු පොළේ උජාරුවටම රජවුණ ...//
වෙන බිසෝවරුන් වටවුණාට සිව් කොන
උඹ මගේ නිසාවද මට මේ දුක

දොංත ගතං ගදිත ගදං
ගතිත්ද ගුං තත් දෙඟතත් දෝං
රෙගත ගති ඟුදගත්
(බෙර පදය)

වට ගමනේ මාලක්කං වල හුරතල්
එකියන්ට උඹ ගන්ට නෑ ඉවසුම් ...//
මට බලන් ඉන්ට බෑ මයෙ දෙයියෝ
උඹ මගේ නිසාවද මට මේ දුක

දෝං ගදිත් තත්
දෙහිං ඟුදත් ඟුද
දොංත ගදිත් තත් දෙහිං
(බෙර පදය)

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

හේ... ඒහේ ඒ..... ඒහේ ඒ.....
හේ.... අ...හ්.. අ..හ්.. හ.......

ඒ.....හ් ආහ්.. ආහ්.. ආහ්.. ආ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayilayata Wahila Song Lyrics - අයිලයට වැහිලා ගීතයේ පද පෙළ Ayilayata Wahila Song Lyrics - අයිලයට වැහිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment