Annasi Pera Nannan Song Lyrics - අන්නාසි පේර නන්නන් ගීතයේ පද පෙළ

Annasi Pera Nannan Song Lyrics - අන්නාසි පේර නන්නන් ගීතයේ පද පෙළ
Song Title : Annasi Pera Nannan (අන්නාසි පේර නන්නන්)
ගායනය : කුමාරි මුණසිංහ
'බලගතු කාසිය' වේදිකා නාට්‍යයෙනි.


අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

ගෙනාවෙමි බෝ සේ රසැති රඹුටන් //

අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

ඉතා බෝ රසා මේ ගෙනා මී අඹා
කාලා බලත්වා .. දී මුදලා ..

කටට රසැති මේව කාලා ප්‍රීති වෙමු සොඳින්
ඔහො ප්‍රීති වෙමු සොඳින්
අහ ප්‍රීති වෙමු සොඳින්

අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

ගෙනාවෙමි බෝ සේ රසැති රඹුටන් //

අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

ඉතා බෝ රසා මේ ගෙනා මී අඹා
කාලා බලත්වා .. දී මුදලා ..

කටට රසැති මේව කාලා ප්‍රීති වෙමු සොඳින්
අහ ප්‍රීති වෙමු සොඳින්
ඔහො ප්‍රීති වෙමු සොඳින්

අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

ගෙනාවෙමි බෝ සේ රසැති රඹුටන් //

අන්නාසි පේර නන්නන්
ජම්බෝල නෙල්ලි නාරං ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Annasi Pera Nannan Song Lyrics - අන්නාසි පේර නන්නන් ගීතයේ පද පෙළ Annasi Pera Nannan Song Lyrics - අන්නාසි පේර නන්නන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment