Uththara Denna Song Lyrics - උත්තර දෙන්න ගීතයේ පද පෙළ

Uththara Denna Song Lyrics - උත්තර දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Uththara Denna (උත්තර දෙන්න)
Artist : Tharanga Prabath
Music : Nilan Fernando
Lyrics : Dhanushka Gunathilaka
Director : Niroshan Bandara
Cinemotographer : Irushka Bogoda
Editor : Nilan Fernando
Colourist  : Nishan Buddhika
Official Photographer : Asitha Uddhika
Makeup : Deepika Sandamali
Cast : Amal Prasad , Ishu Kothalawala , Ishan Priyasanka , Asitha Uddhika
Production Manager : Nilan Fernando 
Art Director : Nimansha Rajapaksha
Lighting : Gihan Dissanayaka , Pasindu Medhan


උත්තර දෙන්න දැකලා පුරුදු ද මාව
පලමු ආදරේ ලස්සන මතක සටහන
ඉස්සර වාගෙයි තාමත් ඔබේ හිනාව
හිත හිරිවැටුනා සත්තයි දැක්ක ගමන්ම

අනන්තේ තරු කුමරී වසන්තේ ගේන්නකෝ
දිගන්තේ සුවඳ අරන් ලඟින් මා හිඳින්නකෝ

ඉස්සර හාදු වැස්සෙ ලස්සන හීන අස්සෙ
වසන්තෙ ගෙවුණු කාලෙ යලිත් සිහිවුනා
දේදුනු පාට ගෑව කම්මුල් රෝසපාට
ඉඹින්න ආයෙ ආයෙ හිතත් කියනවා

අනන්තේ තරු කුමරී වසන්තේ ගේන්නකෝ
දිගන්තේ සුවඳ අරන් ලඟින් මා හිඳින්නකෝ

පුංචිම පුංචි දේට ඔබ මා වෙන්වුනාට
තාමත් ඔබේ වෙන්න හීන මවනවා
අහසේ සඳට හිතැති තරැවක් ඇතිද අයිති
මම ඒ තරැව වෙන්න පෙරැම් පුරනවා

උත්තර දෙන්න දැකලා පුරුදු ද මාව
පලමු ආදරේ ලස්සන මතක සටහන
ඉස්සර වාගෙයි තාමත් ඔබේ හිනාව
හිත හිරිවැටුනා සත්තයි දැක්ක ගමන්ම

අනන්තේ තරු කුමරී වසන්තේ ගේන්නකෝ
දිගන්තේ සුවඳ අරන් ලඟින් මා හිඳින්නකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uththara Denna Song Lyrics - උත්තර දෙන්න ගීතයේ පද පෙළ Uththara Denna Song Lyrics - උත්තර දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2021 Rating: 5

0 comments:

Post a Comment