Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ

Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ
Song Title : Sri Lanka (ශ්‍රී ලංකා)
Singing : Gypsies with Sunil Perera


ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ…

ජයවර්ධන ජය මග පෙන්නයි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි…

මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි…

ශ්‍රී ලංකා කොල්ලෝ…
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…

උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
අර්නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි…

වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු…

ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා කොල්ලෝ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ Sri Lanka Song Lyrics - ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2021 Rating: 5

0 comments:

Post a Comment