Mage Baari Song Lyrics - මගෙ බාරි ගීතයේ පද පෙළ

Mage Baari Song Lyrics - මගෙ බාරි ගීතයේ පද පෙළ
Song Title : මගෙ බාරි (Mage Baari)
Artist : Irshad Bro, Minu DS, Bobby KY
Music : Dinesh Hemantha (DH Wave Music)
Lyrics : Irshad Bro, Minu DS, Bobby KY
Mix & Mastering : Dinesh Hemantha (DH Wave)
Guitars : Thami Walisadeera
Director | DOP | Editor  | Colorist : Ramesh Rasanjana  Alwis (Rama Productions)


ආදරී  මගේ බාරී 
මගේ තුරුලට නුබ යාගී
මගේ ජීවිතේ නුබ වෙවී 
මේ පාලුවෙන් සමුගනිමි

ආදරී  මගේ බාරී 
මගේ තුරුලට නුබ යාගී
මගේ ජීවිතේ නුබ වෙවී 
මේ පාලුවෙන් සමුගනිමි

දෙව්ලියේ නුබ විතරයි  
මගෙ සාගරෙත් නුබ පමනයි
කුමරියෙ නුබ මාගේයි
මෙ කුමරට නුබ බාරයි

පාලුව  විතරයි තනිකම ලගින් තියා නුබත් ගියා
වේදනා රිදුමයි ආලෙක ගැබුරයි හොදටම කියා දියා 
ඔයත් ගියා කියලා මන් නම් නෑ සිතට තාමත් කියා
ආලෙන් හිමි නුබ අහිමියි අද ලස්සනම මාතකයන් තියා

ආදරෙන් ඔයා අරගෙන ආපු සුන්දර පොඩි කතාවක 
ලස්සනයි ඔයා ඇත්තට දැක්කම වගේ සුරන්ගනාවක 
යාලුවෙක් වගේ ඉදියත් ඉස්සර ඉදන් නැවතුනේ හිනාවට 
සීරුමක් තියා හීන දෙව්ලියක් උනා තිරයෙන් මුවාවට 

පාලුවක් කියා කාලයකින් ගියා පියබාලා
හීනයක් ඔයා ආවොතින් සිත සනසාලා 
ආදරෙන් ඔයා තව රස කතා මට මුමුනාලා 
ආයෙත් එනවද වෙනදා වගෙ මග සරසාලා 

කලකට ඔයා තමයි මගෙ හිමිකාරි
වෙනවද කියලා මගෙ හිත ඇහුවා මගෙ මනමාලි 
රැවටුනා කියලා මටම ගැගේ නුබෙ ඔය රුවනාරී 
වයිරයක් හොයා ගන්නට බැරි තරම් ආදරෙයි මගෙ බාරී........

ආදරී  මගේ බාරී 
මගේ තුරුලට නුබ යාගී
මගේ ජීවිතේ නුබ වෙවී 
මේ පාලුවෙන් සමුගනිමි

ආදරී  මගේ බාරී 
මගේ තුරුලට නුබ යාගී
මගේ ජීවිතේ නුබ වෙවී 
මේ පාලුවෙන් සමුගනිමි

දෙව්ලියේ නුබ විතරයි  
මගෙ සාගරෙත් නුබ පමනයි
කුමරියෙ නුබ මාගේයි
මෙ කුමරට නුබ බාරයි

Penne un marbilum thalei saindiduwen 
Unarwilum  ninaiwilum uyir walndiduwen
Kanmani ni thaan en uyir kalainden 
Khadali unnaal walkayei mar

Penne un kadhalan nandano 
Urawee en khadali ni dano
Nam iruwarum walkai nijamdano
Nam kadhalin ariguru edethano

Un manam ennidam serdade urawide
Kanne ni ennidam serndade ninaiwide
Onrage sende  muthathil walndade
Nam ire walkai payanam mudindade

සිහිනයක් වී හැමදා ඔබ මැව්ව කුමරා වී
යන්නට යා යුතුමයි සිහිනෙන් මම පියඹවී
හිරු දිලෙනා කල පෑයූ සද නුඹද මිහිරාවී 
ඔබ ගියදා ඉදලා මගෙ හිත පාරාවී

බාරියේ නුබ විතරයි මගෙ කුමරිත් නුබ පමනයි
මගෙ සිහිනය නුබ වේනම් නුබෙ කුමරා මම වෙන්නම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Baari Song Lyrics - මගෙ බාරි ගීතයේ පද පෙළ Mage Baari Song Lyrics - මගෙ බාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2021 Rating: 5

0 comments:

Post a Comment