Thoran Badinnata Song Lyrics - තෝරන් බදින්නට ගීතයේ පද පෙළ

Thoran Badinnata Song Lyrics - තෝරන් බදින්නට ගීතයේ පද පෙළ
Song Title : Thoran Badinnata (තෝරන් බදින්නට)
Singing : Gypsies with Sunil Perera


තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…

නෑදෑ මිතුරන් වට වෙන්නේ
වෙඩි හඩ ඒ අතරින් එන්නේ
සතුටු කදුළු මද සිනහා ගලා එන
සුබ මොහොතක් අවා…

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…

රුව ගුණ නැණ ඇති දෝ දරුවන්
ලැබිලා පිරිලා යස ඉසුරෙන්
කිරි පැණි ඉතිරෙන පෙම් රස ඉතිරෙන
සුබ මොහොතක් ආවා……

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…

අද දින සතුටෙන් ඉතිරේවා
අලුත් හඬක් හෙට බැබලේවා
අදත් හෙටත් ජීවිතය
සදා එක මගුල් ගෙයක් වේවා…

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thoran Badinnata Song Lyrics - තෝරන් බදින්නට ගීතයේ පද පෙළ Thoran Badinnata Song Lyrics - තෝරන් බදින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2021 Rating: 5

0 comments:

Post a Comment