Supinage Rupe Song Lyrics - සුපිනගෙ රූපේ ගීතයේ පද පෙළ

Supinage Rupe Song Lyrics - සුපිනගෙ රූපේ ගීතයේ පද පෙළ
Song Title : Supinage Rupe (සුපිනගෙ රූපේ)
ගායනය : එඩී ජයමාන්න
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


සුපිනගෙ රූපේ අම්මපා ගින්දර වාගේ
සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

තව සැරයක් ගන්ඩ හිතයි පරණ විභාගේ //

අඟර දඟර කොමළ ගමන මට සිහි වෙනවා
හා ...ං
අඟර දඟර
හහ් හහ්හහ්හ් හ් හා ... හහ් හහ්හහ්හ් හ් හා ... හහ් හහ්හහ්හ්
අඟර දඟර කොමළ ගමන මට සිහි වෙනවා
රෑ තිස්සේ නින්ද නැතිව මකුණො මරණවා //

සුපිනා උඹෙ ගැනම හිතල පපුවත් මගෙ ගුල්ලො විදල //
රොමියෝ මගෙ ආල මල්ල ජුලියට් උඹ සුපිනා කෙල්ල //
දේව දූති වේ

දේව දූති වේ
සුපිනගෙ රූපේ ඇවිළෙන ගින්දර වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supinage Rupe Song Lyrics - සුපිනගෙ රූපේ ගීතයේ පද පෙළ Supinage Rupe Song Lyrics - සුපිනගෙ රූපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment