Pitupala Yana As Song Lyrics - පිටුපාලා යන ඇස් ගීතයේ පද පෙළ

Pitupala Yana As Song Lyrics - පිටුපාලා යන ඇස් ගීතයේ පද පෙළ
Song Title : Pitupala Yana As (පිටුපාලා යන ඇස්)
Artist : Yasith Kelambiarachchi
Music & Melody : @Ashan Fernando  
Lyrics : Nisal Fernando 
Production : @Echo Entertainment 
Director : Sandesh Bandara
Assistant Director : Dananjaya Sandaruwan Fernando
Cinematography : Irushka Bogoda
Edit & Color : Maduwantha Jayakody
Production Manager : Tharaka Sandaruwan
MUA : Iresh Eranga


කළුවරයි අහසම
මගේ සඳ නෑ මං ළග
අළුයමයි වැඩිපුර
රිදෙන්නේ මයෙ පපුවට

ආදරේ පිටු පස තිබුණේ
වැඩිපුරම කඳුළු ද
පාවෙලා යන මේ සුළගේ
තිබුණා මගෙ විලාපය

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

අඩියෙන් අඩිය තියලා
පිය නැගූ මාවතේ
නුබ නැතුව තනිව යනවා
ජීවිතේ මග තොටේ

මොහොතින් කඩා වැටුනා
අද මගේ ජීවිතේ
දවසින් දවස හැඬුවත්
හැදුන් නෑ හිත මගේ

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

පරඬැල් වෙලා යනවා
අපි තැනු මාළිගේ
දුහුවිලී පවා වැදිලා
අද අපේ ආදරේ

වියපත් වෙලා තිබුණා
මතකයක් පෙර දිනේ
තරුණයි තාම පපුවේ
තියෙන මේ ආදරේ

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

පිටුපාලා යන ඇස්
නවත්තන්නෙ නැහැ මං
ඔබ කොතැනක හිටියත්
ඔබේ සතුටයි මට වැදගත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pitupala Yana As Song Lyrics - පිටුපාලා යන ඇස් ගීතයේ පද පෙළ Pitupala Yana As Song Lyrics - පිටුපාලා යන ඇස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment