Sara Goyiya Hari Miniha Song Lyrics - සරා ගොයියා හරි මිනිහා ගීතයේ පද පෙළ

Sara Goyiya Hari Miniha Song Lyrics - සරා ගොයියා හරි මිනිහා ගීතයේ පද පෙළ
Song Title : Sara Goyiya Hari Miniha (සරා ගොයියා හරි මිනිහා)
ගායනය : මේබල් බ්ලයිත්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන


ඕ... ඕඔ ඕ..... ඕඔ ඕ..... හයි

සරා ගොයියා හරි මිනිහා

සරා ගොයියා හරි මිනිහා
තුවක්කුවක් කරේ තියා
දවසක් දඩයමේ ගියා
සරා ගොයියා හරි මිනිහා

සරා ගොයියා හරි මිනිහා
තුවක්කුවක් කරේ තියා
දවසක් දඩයමේ ගියා
සරා ගොයියා හරි මිනිහා

රාළහාමි කෙනෙක් එදා

සයිකලයක නැගී සදා

හෝ...
රාළහාමි කෙනෙක් එදා සයිකලයක නැගී සදා
වෙල අයිනේ පාර දිගේ
පැට්‍රෝල් ගොස් එන අතරේ
සරා ගොයියා යනු දුටුවා

සරා විහිළුවකට හිතන්

තුවක්කුවත් අතට අරන්

හෝ...
සරා විහිළුවකට හිතන් තුවක්කුවත් අතට අරන්
පැනලා එම වැටට උඩින්
දුවන්ට විය බොහොම තදින්
පස්සත් නොබලා විගහින්

රාළහාමි මෙය දැකලා

සරාව ගැන සැක හිතලා

හෝ...
රාළහාමි මෙය දැකලා සරාව ගැන සැක හිතලා
විගහට බැස දනිපනිලා
බයිසිකලය පසෙකට ලා
පස්සෙන් එළවන්ට වුණා

ඕ... ඕ ඕ ඕඕඕ.....

නියර දිගේ කුඹුර දිගේ

නියර දිගේ කුඹුර දිගේ

වතුර වලේ මඩ වගුරේ
වැටට උඩින් කඩුලු උඩින්
වැටි වැටි දුවතී දෙදෙනා
අහළ පහළ හිටි කොලු රැළ මේ දෙන්නට හිනා උනා
(හූ.. #$₹හෝහූ&#₹හූ@$#)

වෙලේ හිටිය වහු පැටියා

රාළහාමිට බය වීලා

හෝ...
වෙලේ හිටිය වහු පැටියා රාළහාමිට බය වීලා
දුවන්ට සැරසුන හින්දා රාළහාමි කඹේ හැපී
දඩෝරියන් බිම පෙරළී

මුහුණ පුරා මඩ කැවුණා

වෙස් මුහුණක් වාගෙ වුණා

හෝ...
මුහුණ පුරා මඩ තැවුණා වෙස් මුහුණක් වාගෙ වුණා
සූට් එකෙන් දිය පෙර පෙර නැගිටීගෙන කොර ඇන ඇන
ආයෙත් එළවන්ට වුනා

මේ බව දුටු කපටි සරා

හිනා වෙමින් නැවතීලා

හෝ...
මේ බව දුටු කපටි සරා හිනා වෙමින් නැවතීලා
හෙමින් හෙමින් හති ඇර ඇර වෙල මැද්දේ ඉ‍ඳගත්තා
රාළහාමි ද කිට්ටු වුණා

රාළහාමි පැනපු ගමන්

සරාගෙ අත අල්ලා ගෙන

හෝ...
රාළහාමි පැනපු ගමන් සරාගෙ අත අල්ලා ගෙන
කොහෙද යකෝ උඹ දිව්වේ
දුවලා බේරෙන්ටද බොල
මගෙන් එහෙම බැරිවේවි

මොකද රාළහාමි ඇයි

වැරැද්ද මම කරපු මොකෝ‍

හෝ...
මොකද රාළහාමි ඇයි වැරැද්ද මම කරපු මොකෝ‍
කොයිද උඹේ ලයිසන් එක 
දීපන් එය බලන්ට මට
සෙල්ලමකට හිතුවද උඹ

සරා එවිට ඉණ අතගා

ලයිසම ඔහු අතට ගෙනා

හෝ...
සරා එවිට ඉණ අතගා ලයිසම ඔහු අතට ගෙනා
මෙන්න රාළහාමි කියා
ලයිසම ඔහු අත තිබුවා
රාළහාමි මෝඩ වුණා

මොකටද එහෙනම් මිනිහෝ

තුවක්කුවක් ගෙන දිව්වේ

හෝ...
මොකටද එහෙනම් මිනිහෝ තුවක්කුවක් ගෙන දිව්වේ
තමුසෙට ඇයි මගේ දිවුම
මොකටද පස්සෙන් ආවේ
පුදුම වැඩක් නේද මේක

දුවන්නටත් අද ලයිසන්

ගන්නට ඕනද රළහමි

හෝ...
දුවන්නටත් අද ලයිසන් ගන්නට ඕනද රළහමි
කියා ඇහුව කලට සරා
රාළහාමි ලැජ්ජා වී
හිනා වෙලා යන්ට ගියා

1956 දී තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.

19556 දී භාරතයේ තිරගතවූ "Shree 420" චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil ka haal sune dilwala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මෙම තනුවට ම නිර්මාණය වූ තවත් ගී දෙකක්, 1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියටත්, 1957 දී තිරගතවූ "සිරකරුවා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා.)

හින්දි ගීතය

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Chhote se ghar
Me garib ka beta
Mai bhi hun maan
Ke nasib ka beta
Chhote se ghar
Me garib ka beta
Mai bhi hun maan
Ke nasib ka beta
Ranjogam bachapan
Ke saathi aandhiyo me
Jali jivan baati
Bhukh ne hai bade
Pyaar se pala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Haay karun kya surat aisi
Gaathake pure chor ke jaisi
Haay karun kya surat aisi
Gaathake pure chor ke jaisi
Chalataa phirta jaan ke ek din
Binaa dekhe pahachaan ke ek din
Baadhake le gaya pulisawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Budhe daarogaa ne
Chashme se dekha
Budhe daarogaa ne
Chashme se dekha
Aage se dekha
Pichhe se dekha
Upar se dekha
Niche se dekha
Bolaa ye kya kar
Baithe ghotaalaa
Haay ye kya kar
Baithe ghotaalaa
Ye to hai thaanedaar
ka sala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Gam se abhi aazaad nahi mai
Kush magar aabaad nahi mai
Gam se abhi aazaad nahi mai
Kush magar aabaad nahi mai
Mazil mere paas khadi hai
Paanv me lekin bedi padi hai
Taaga deta hai daulatawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala

Sun lo magar ye
Kisi se na kehana
Tinake ka leke
Sahara na bahanaa
Tinake ka leke
Sahara na bahanaa
Bin mausammal
Haar na gana
Aadhi raat ko
Machchil lana
Waranaa pakad
Legaa pulisawala

Dil ka haal sune dilwala
Sidhi si baat na mirch masala
Kahake rahega kahanewala
Dil ka haal sune dilwala.

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

छोटे से घर
में गरीब का बेटा
मै भी हूँ मान
के नसीब का बेटा
छोटे से घर
में गरीब का बेटा
मै भी हूँ मान
के नसीब का बेटा
रंजोगम बचपन
के साथी आँधियो में
जलि जीवन बाटी
भूख ने है बड़े
प्यार से पाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

हाय करूँ क्या सूरत ऐसी
गाथाके पुरे चोर के जैसी
हाय करूँ क्या सूरत ऐसी
गाथाके पुरे चोर के जैसी
चलता फिरता जान के एक दिन
बिना देखे पहचान के एक दिन
बाधाके ले गया पुलिसवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

बूढ़े दारोगा ने
चश्मे से देखा
बूढ़े दारोगा ने
चश्मे से देखा
आगे से देखा
पीछे से देखा
ऊपर से देखा
निचे से देखा
बोला ये क्या कर
बैठे घोटाला
हाय ये क्या कर
बैठे घोटाला
ये तो है थानेदार
का साला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

गम से अभी आज़ाद नहीं मई
कुश मगर आबाद नहीं मई
गम से अभी आज़ाद नहीं मई
कुश मगर आबाद नहीं मई
मज़िल मेरे पास खड़ी है
पाँव में लेकिन बेड़ी पड़ी है
तागा देता है दौलतवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

सुन लो मगर ये
किसी से न कहना
तिनके का लेके
सहारा न बहना
तिनके का लेके
सहारा न बहना
बिन मौसममाल
हार न जाना
आधी रात को
मच्छिल लाना
वरना पकड़
लेगा पुलिसवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला.

Song : Dil ka haal sune dilwala
Singer : Manna Dey (Prabodh Chandra Dey)
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Composer : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie : Shree 420 (1955)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Goyiya Hari Miniha Song Lyrics - සරා ගොයියා හරි මිනිහා ගීතයේ පද පෙළ Sara Goyiya Hari Miniha Song Lyrics - සරා ගොයියා හරි මිනිහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment