Mage Manika Kiya (Mage Hine Dura) Song Lyrics - මාගේ මැණික කියා (මගේ හිනේ දුර) ගීතයේ පද පෙළ

Mage Manika Kiya (Mage Hine Dura) Song Lyrics - මාගේ මැණික කියා (මගේ හිනේ දුර) ගීතයේ පද පෙළ
Song Title : Mage Manika Kiya (මාගේ මැණික කියා)
Director/Dop/Editor/Color : Sajeewa Sankalpa Dassanayaka
Artist : Thushara Joshap
Music : Sajeewa Sankalpa
Lyrics : Tharindu Silva
Music Label : Desawana Music
Art Director : Chamil Shashika
Camera Assistant : Yonal Mandrika
MUA : Asiri Chathuranga
Cast : Sangeeth Prabhu, Ishan Mendis, Dinusha Pathirana, Niwanthi Ranasinghe, Sampath Perera, Nimeshika Thennakoon
Special Thanks : Kumari Rathnayaka, US Hemantha


මගේ හිනේ දුර නෑනේ නෙත ළඟ නිසා
හිත් මානේ දැවටෙන්නේ දැනෙනා නිසා
තනියෙන් පවා ඔබ සිහි වුණා
දඟකාර හසරැල්ලේ මැවී මැවී ගියා

මාගේ මැණික කියා රහසින් කොඳුරාලා 
ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා

රෑ අහසේ තරු පොකුරේ තරු හැංගිලා
සඳටත් හොරෙන් අහසේ ඔච්චම් කළා
මේ වාගේ නුඹ මාගේ ළඟ නැවතිලා
නොකියා මුවින් හිතට හිත යා වුණා

මාගේ මැණික කියා රහසින් කොඳුරාලා 
ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා

නිදි යහනේ කවුළුවට එබිකම් කළා
කාටත් හොරෙන් රහසේ ඉඟියක් මවා
ඒ පෑව නෙත ගාව හිත හිර වෙලා
කිසිවක් හිතාගන්න බැහැ ගොළුවෙලා

මාගේ මැණික කියා රහසින් කොඳුරාලා 
ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා

මගේ හිනේ දුර නෑනේ නෙත ළඟ නිසා
හිත් මානේ දැවටෙන්නේ දැනෙනා නිසා
තනියෙන් පවා ඔබ සිහි වුණා
දඟකාර හසරැල්ලේ මැවී මැවී ගියා

මාගේ මැණික කියා රහසින් කොඳුරාලා 
ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Manika Kiya (Mage Hine Dura) Song Lyrics - මාගේ මැණික කියා (මගේ හිනේ දුර) ගීතයේ පද පෙළ Mage Manika Kiya (Mage Hine Dura) Song Lyrics - මාගේ මැණික කියා (මගේ හිනේ දුර) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2021 Rating: 5

0 comments:

Post a Comment