Mama Mnamali Obe Song Lyrics - මම මනමාලි ඔබේ ගීතයේ පද පෙළ

Mama Mnamali Obe Song Lyrics - මම මනමාලි ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Mama Mnamali Obe (මම මනමාලි ඔබේ)
ගායනය : එඩී ජයමාන්න සමග මේබල් බ්ලයිත්
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : රෝෂන් නාග්රාත්
සංගීතය : එස්.එස්. වේදා


මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැගුම්
හෝ ලොවේ පාමු රැගුම් 
දසාව හොඳය අපේ පාමු රැගුම් 
හෝ.... පාමු රැගුම්

තියාලා දකුණු කකුල පෙරට අනේ ගෙදර යමන්
හෝ අනේ ගෙදර යමන් 
නැකතත් සුබලු බොලේ හනික යමන් 
හෝ.... හනික යමන්

දෙවියෙක් වාගෙ මෙයා ආවානේ මාව සොයා 
මගෙ හොඳ කාලෙ තමා හීනෙ හොඳයි දැකපු මෙමා //

ඔය බොරු මාල එපා ළපටි සුදෝ හනික  යමන්
හෝ සුදෝ හනික යමන්
නැකතත් සුබ ලු බොලේ හනික යමන් 
හෝ.... හනික යමන්

මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැගුම්
හෝ ලොවේ පාමු රැගුම් 
දසාව හොඳය අපේ පාමු රැගුම් 
හෝ.... පාමු රැගුම්

සෙව්වේ මෙ පමණ කල් නිදි මර මර උඹව තමා 
ලැබුණා කොළඹ ළමිස්සියක් ජොලිය ඒක තමා //

නාඩගම් නොකර පාරෙ යමුකො මෙයා ජෝඩු දමා
හෝ මෙයා ජෝඩු දමා
දසාව හොඳය අපේ පාමු රැගුම් 
හෝ.... පාමු රැගුම්

යන එන ගෑණු පිරමි අපගෙ දිහා ඔරවනවා //
කදිමට උඹට මමත් මම උඹටත් මැච් වෙනවා //

චෙරියෝ කියලා අපී බැඳල යමූ කාර් එකෙන්
හෝ යමූ කාර් එකෙන්
දසාව හොඳය අපේ පාමු රැගුම් 
හෝ.... පාමු රැගුම්

1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.

1951 දී තිරගතවූ "මල්හාර්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ මුකේෂ් ගායනා කළ, "Bade Armanon Se" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය

Bade aarmanon se rakha hai
Balam teri kasam
O balam teri kasam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam
Judaa na kar sakege hamako
Zamaane ke sitam
Ho, zamaane ke sitam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam

Le uthaa pyaar bhi agadaai
Hai dil bhi jahaan
Aji, aise me lie jaate ho
Tum bolo kahaan
Aji, aise me lie jaate ho
Tum bolo kahaan
Dur duniyaa ki nigaaho
Se kahi jaaege ham
Ho kahi jaaege ham
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam
Bade aarmanon se rakha hai
Balam teri kasam
O balam teri kasam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam

Teri do aankho me
Dikahte hai mujhe dono jahaa
Inhi me kho gayaa dil meraa
Kaho dhundhu kahaan
Inhi me kho gayaa dil meraa
Kaho dhundhu kahaan
Chaand ghatataa ho ghate
Apani mohabbat na ho kam
Ho mohabbat na ho kam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam
Bade aarmanon se rakha hai
Balam teri kasam
O balam teri kasam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam

Meri naiyaa ko
Kinaare kaa itazaar nahi
Meri naiyaa ko
Kinaare kaa itazaar nahi
Teraa aanchal ho to
Patavaar bhi darakaar nahi
Teraa aanchal ho to
Patavaar bhi darakaar nahi
Tere hote hue kyo ho
Mujhe tufaan kaa gam
Mujhe tufaan kaa gam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam
Bade aarmanon se rakha hai
Balam teri kasam
O balam teri kasam
Pyaar ki duniyaa me
Ye pahalaa kadam
Ho, pahalaa kadam.

बड़े अरमानों से रखा है
बालम तेरी कसम
ो बालम तेरी कसम
प्यार की दुनिया में
ये पहला कदम
हो
जुदा न कर सकेंगे हमको
ज़माने के सितम
हो
प्यार की दुनिया में
ये पहला कदम
हो

ले उठा प्यार भी अंगड़ाई
है दिल भी जहां
ाजी
तुम बोलो कहाँ
ाजी
तुम बोलो कहाँ
दूर दुनिया की निगाहों
से कही जाएगी हम
हो कही जाएगी हम
प्यार की दुनिया में
ये पहला कदम
हो
बड़े अरमानों से रखा है
बालम तेरी कसम
ो बालम तेरी कसम
प्यार की दुनिया में
ये पहला कदम
हो

तेरी दो आँखों में
दिखते है मुझे दोनों जहा
इन्ही में खो गया दिल मेरा
कहो धुन्धु कहाँ
इन्ही में खो गया दिल मेरा
कहो धुन्धु कहाँ
चाँद घटता हो घट
अपनी मोहब्बत न हो कम
हो मोहब्बत न हो कम
प्यार की दुनिया में
ये पहला कदम
हो
बड़े अरमानों से रखा है
बालम तेरी कसम
ो बालम तेरी कसम
प्यार की दुनिया में
ये पहला कदम
हो

मेरी नैया को
किनारे का इंतज़ार नहीं
मेरी नैया को
किनारे का इंतज़ार नहीं
तेरा आँचल हो तो
पतवार भी दरकार नहीं
तेरा आँचल हो तो
पतवार भी दरकार नहीं
तेरे होते हुए क्यों हो
मुझे तूफ़ान का गम
मुझे तूफ़ान का गम
प्यार की दुनिया में
ये पहला कदम
हो
बड़े अरमानों से रखा है
बालम तेरी कसम
ो बालम तेरी कसम
प्यार की दुनिया में
ये पहला कदम
हो

Song : Bade Armanon Se
Singers : Lata Mangeshkar &  Mukesh (Mukesh Chand Mathur)
Lyricist : Indeevar (Shyamalal Babu Rai)
Composer : Roshanlal (Roshan Nagrath)
Movie : Malhar 1951

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Mnamali Obe Song Lyrics - මම මනමාලි ඔබේ ගීතයේ පද පෙළ Mama Mnamali Obe Song Lyrics - මම මනමාලි ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2021 Rating: 5

0 comments:

Post a Comment