Sande Savi Song Lyrics - සඳේ සාවී ගීතයේ පද පෙළ

Sande Savi Song Lyrics - සඳේ සාවී ගීතයේ පද පෙළ
Song Title : Sande Savi (සඳේ සාවී)
Artist : Gihan Bandara
Melody & Music : Mahesh Denipitiya
Lyrics : Gihan Chamika
Teledrama : ඉස්කෝලේ - ටෙලි නාට්‍ය Iskole - Teledrama TV Derana


සඳපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සඳේ අයිති සාවී

කෝ කොහේද සඳ අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සඳපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සඳේ අයිති සාවී

සිනා නැගුන නිල් දියේ
චමත්කාරේ වියලී ගිහින්
කොඳ මල්ද ලතවෙයි පෙමින්
නිල්ල නිලන කඳු පෙතේ
පලා පැහැය දුරු වී ගිහින්
විහඟුන්ද ගොලුවී හෙමින්
සඳ අයිති සාවී කොහෙදෝ ගිහිල්ලා
ගම්මානේ අඳුරේ ගීලෙවි

සඳපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සඳේ අයිති සාවී

කැලෑ මල් රුවත්තියන්
නුබේ නැටුම් තාලේ නදින්
කල එලි උනා ගම් දොරින්
මගේ අඳුරු හිත පවා
නුඹේ එළිය ලං වූ සැනින්
දිලිසේවී ආලේ නමින්
සඳ අයිති සාවී කොහෙදෝ ගිහිල්ලා
ගම්මානේ අඳුරේ ගීලෙවි

සඳපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සඳේ අයිති සාවී

කෝ කොහේද සඳ අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සඳපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සඳේ අයිති සාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sande Savi Song Lyrics - සඳේ සාවී ගීතයේ පද පෙළ Sande Savi Song Lyrics - සඳේ සාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2021 Rating: 5

0 comments:

Post a Comment