Maha Muhude Suliya Wage Song Lyrics - මහ මුහුදේ සුළිය වගේ ගීතයේ පද පෙළ

Maha Muhude Suliya Wage Song Lyrics - මහ මුහුදේ සුළිය වගේ ගීතයේ පද පෙළ
Song Title : Maha Muhude Suliya Wage (මහ මුහුදේ සුළිය වගේ)
ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


මහ මුහුදේ සුළිය වගේ ඇස් නටවන්නා //

පෙම් ගිරවා
මම ගිරවීගෙ තුරුළ්ලේ ...//
පාසැල් උයනේ අපි නැළවෙන්නේ //

ඉස්කෝලෙට කිරි උතුරයි තකට තකයි ජෝඩු
නමුත් කසාදෙට මම නම් තාමත් හරි කෝඩූ ....//
අනේ මගේ ගුරු දෙයියා
දෝසි කැටේ
අනේ මගේ ගුරු දෙයියා
නැගල කරේ

පාසැල් උයනේ අපි නැළවෙන්නේ //
මහ මුහුදේ
හායි හායි
මහ මුහුදේ සුළිය වගේ ඇස් නටවන්නා

බා බා බා කිකිළි මගේ එන්නකො කැරකීලා
එන්නම් මගෙ රන් කුකුළෝ පෙම් වී අහුලාලා ...//

මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක්
මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක් කොක් කොක් කොක්
පාසැල් උයනේ වී අහුලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Muhude Suliya Wage Song Lyrics - මහ මුහුදේ සුළිය වගේ ගීතයේ පද පෙළ Maha Muhude Suliya Wage Song Lyrics - මහ මුහුදේ සුළිය වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment