Duppath Gola Apata Song Lyrics - දුප්පත් ගෝල අපටා ගීතයේ පද පෙළ

Duppath Gola Apata Song Lyrics - දුප්පත් ගෝල අපටා ගීතයේ පද පෙළ
Song Title : Duppath Gola Apata (දුප්පත් ගෝල අපටා)
ගායනය : එඩී ජයමාන්න සහ පිරිස
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති  
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්ට එන
නුඹලාගේ ජාතික ගීය
මාත් එක්ක කියාපල්ලා

දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා

දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා

නොමිලේ ඉංග්‍රිසි ලැබුණායින් ලක බැබලේ නෑරා
නොමිලේ ඉංග්‍රිසි ලැබුණායින් ලක බැබලේ නෑරා

කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
ඒ කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ

ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
මේ ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ

ඩොක්ටර් ප්‍රොක්ටර් වී දුප්පත් කම සුන්වී //

ඩොක්ටර් ප්‍රොක්ටර් වී දුප්පත් කම සුන්වී //

ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

බැබලේ ලංකා
බැබලේ ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duppath Gola Apata Song Lyrics - දුප්පත් ගෝල අපටා ගීතයේ පද පෙළ Duppath Gola Apata Song Lyrics - දුප්පත් ගෝල අපටා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment