Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ

Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ
Song Title : Wiyo Gee Gayena (වියෝ ගී ගැයෙනා)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නිමල් මෙන්ඩිස්
ගී පද : සුනිල් ආරියරත්න


වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ
කතා නිමා වේවී
මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2021 Rating: 5

0 comments:

Post a Comment