Mage Lowata Oba Song Lyrics - මගේ ලොවට ඔබ ගීතයේ පද පෙළ

Mage Lowata Oba Song Lyrics - මගේ ලොවට ඔබ ගීතයේ පද පෙළ
Song Title : Mage Lowata Oba (මගේ ලොවට ඔබ)
ගායනය : නීලා වික්‍රමසිංහ
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිදී
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා
කවදා හෝ එක් අරුණ උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Lowata Oba Song Lyrics - මගේ ලොවට ඔබ ගීතයේ පද පෙළ Mage Lowata Oba Song Lyrics - මගේ ලොවට ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2021 Rating: 5

0 comments:

Post a Comment