Ranwan Pahana Ko Song Lyrics - රන්වන් පහන කෝ ගීතයේ පද පෙළ

Ranwan Pahana Ko Song Lyrics - රන්වන් පහන කෝ ගීතයේ පද පෙළ
Song Title : Ranwan Pahana Ko (රන්වන් පහන කෝ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
ගී පද : කරුණාරත්න අබේසේකර
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : එම්.කේ. රොක්සාමි


රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ
වෙන්වුණෙ ඇයි ඔයා
රන්වන් පහන කෝ

මේ මුළු ජීවිතේ
කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ
ශෝකය පමණකි ...//

මේ වගේ දෙයක් කරන්න
මා නොවෙයි වෙනස් වුණේ
රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
රන්වන් පහන කෝ

ජීවිත කාලයේ
ශෝකය ඉවතලා
ආවෙමි සැප සොයා
නෑ එය හමුවෙලා ...//

ඉපදෙමි දහස් වරක්
ඔබට සැප පතා ප්‍රියේ

රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ
වෙන්වුණෙ ඇයි ඔයා
රන්වන් පහන කෝ

1976 දී තිරගතවූ "කවුද රජා"'චිත්‍රපටියේ ගීයකි.

1971 දී භාරතයේ තිරගතවූ, "ශර්මිලී" හින්දි චිත්‍රපටියට කිශෝර් කුමාර් ගායනා කළ Khilte hain gul yahaan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ තනුවටම ගැයෙන තවත් ගීයක්, "කවුද රජා"'චිත්‍රපටියේ ඇතුළත් වෙනවා. පහත ඇත්තේ එම ගීයයි.

හා.. අඅ ආ.. අඅ ආ.. අඅ ආ..
හා අඅ ආ... ආ ආ.. ආ..
හාආා ආ.... ආ.. ආ..
මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ ...//
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්‍රියේ
මල් සුපිපෙන වියේ

ආදරයේ රසේ
පෑදේ දෝ කොයි ලෙසේ
සෝකයෙ මා වැසේ
වෑවෙමි දෝ කෙසේ
මාගෙ අඳුරු ජීවිතේ
පාළු මොහොතෙ පාතේවෙ

මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්‍රියේ
මල් සුපිපෙන වියේ

සාගරයේ රැලී
සේ රැව් දේ සිතුවිලී
සාපයෙ මා රැඳී
ගිලිහෙයි කඳුළැලී
ජීවිතේ මිණි මුතූ
කාට බාර දෙන්නදෝ

මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ ...//
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්‍රියේ
මල් සුපිපෙන වියේ

ගායනය : ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : එම්.කේ. රොක්සාමි

1976 දී තිරගතවූ "කවුද රජා"'චිත්‍රපටියේ ගීයකි. ගාමිණි-මාලිනි යුගයේ, පෙම්වතුන් ලෙස ඔවුන් දෙදෙනා රඟපෑ අවසන් චිත්‍රපටය මෙයයි.

1971 දී භාරතයේ තිරගතවූ, "ශර්මිලී" හින්දි චිත්‍රපටියට කිශෝර් කුමාර් ගායනා කළ Khilte hain gul yahaan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

ගාමිණි : මාලිනි යුගයේ, පෙම්වතුන් ලෙස ඔවුන් දෙදෙනා රඟපෑ අවසන් චිත්‍රපටය මෙයයි.

ඉහත ගී තනුව ට "ශර්මිලී" හින්දි චිත්‍රපටියේ ගායන අවස්ථා දෙකකදී ගැයෙන ගී අඩංගුයි.

කිශෝර් කුමාර් ගයන ගීයේ ගී පද පහත පරිදි වේ.

Khilte hain gul yaha
Khil ke bikharane ko
Khilate hain gul yaha
Khil ke bikharane ko
Milate hain dil yaha
Mil ke bichhadane ko
Khilte hain gul yaha

Kal rahe naa rahe
Mausam ye pyaar ka
Kal ruke na ruke
Dola bahaar ka
Kal rahe naa rahe
Mausam ye pyaar ka
Kal ruke na ruke
Dola bahaar ka
Kal rahe naa rahe
Mausam ye pyaar ka
Kal ruke na ruke
Dola bahaar ka
Kal rahe naa rahe
Mausam ye pyaar ka
Kal ruke na ruke
Dola bahaar ka
Chaar pal mile jo aaj
Pyaar mein guzaar de
Khilte hain gul yaha

Jhilon ke honthon par
Meghon ka raag hai
Phoolon ke seene mein
Thandi thandi aag hai
Jhilon ke honthon par
Meghon ka raag hai
Phoolon ke seene mein
Thandi thandi aag hai
Dil ke aaine mein
Tu ye sama utaar de
Khilte hain gul yahaa

Pyaasa hai dil sanam
Pyaasi ye raat hai
Honthon me dabi
Dabi koi mithi baat hai
Pyaasa hai dil sanam
Pyaasi ye raat hai
Honthon me dabi
Dabi koi mithi baat hai
In lamhon pe aaj tu
Har khushi nisaar de

Khilte hain gul yaha
Khil ke bikharane ko
Khilate hain gul yaha
Khil ke bikharane ko
Milate hain dil yaha
Mil ke bichhadane ko

खिलते हैं गुल यहाँ
खिल के बिखरने को
खिलते हैं गुल यहाँ
खिल के बिखरने को
मिलते हैं दिल यहाँ
मिल के बिछड़ने को
खिलते हैं गुल यहाँ

कल रहे ना रहे
मौसम ये प्यार का
कल रुके न रुके
डोला बहार का
कल रहे ना रहे
मौसम ये प्यार का
कल रुके न रुके
डोला बहार का
कल रहे ना रहे
मौसम ये प्यार का
कल रुके न रुके
डोला बहार का
कल रहे ना रहे
मौसम ये प्यार का
कल रुके न रुके
डोला बहार का
चार पल मिले जो आज
प्यार में गुज़ार दे
खिलते हैं गुल यहाँ

झीलों के होंठों पर
मेघों का राग है
फूलों के सीने में
ठंडी ठंडी आग है
झीलों के होंठों पर
मेघों का राग है
फूलों के सीने में
ठंडी ठंडी आग है
दिल के आईने में
तू ये समां उत्तर दे
खिलते हैं गुल यहाँ

प्यासा है दिल सनम
प्यासी ये रात है
होंठों में दबी
दबी कोई मीठी बात है
प्यासा है दिल सनम
प्यासी ये रात है
होंठों में दबी
दबी कोई मीठी बात है
इन लम्हों पे आज तू
हर खुशी निसार दे

खिलते हैं गुल यहाँ
खिल के बिखरने को
खिलते हैं गुल यहाँ
खिल के बिखरने को
मिलते हैं दिल यहाँ
मिल के बिछड़ने को
खिलते हैं गुल यहाँ

Song : Khilte hain gul yaha (Male Version)
Lyricist : Gopaldas Saxena (Neeraj)
Composer : Sachin Dev Burman
Movie : Sharmilee (1971)

පහත ඇත්තේ "කවුද රජා" චිත්‍රපටියේ  ඇන්ජලීන් ගුණතිලක ගයන අවස්ථාවයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Pahana Ko Song Lyrics - රන්වන් පහන කෝ ගීතයේ පද පෙළ Ranwan Pahana Ko Song Lyrics - රන්වන් පහන කෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment