Raa Dawal Mal Ragum Siri Pana Song Lyrics - රෑ දාවල් මල් රැඟුම් සිරි පානා ගීතයේ පද පෙළ

Raa Dawal Mal Ragum Siri Pana Song Lyrics - රෑ දාවල් මල් රැඟුම් සිරි පානා ගීතයේ පද පෙළ
Song Title : Raa Dawal Mal Ragum Siri Pana (රෑ දාවල් මල් රැඟුම් සිරි පානා)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


රෑ දාවල් මල් රැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ...///

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා.. (සිනා..)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා... (සිනා..)

හිනැහෙන විට මුතු දිලිහෙනවා
නළලේ අඩ සඳ බැබලෙනවා ...//

පැතුමට බැරි කොයි කාට දෝ
සිතනා විලසට සිදුවේ දෝ

රෑ දාවල් මල් රැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා.. (සිනා..)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා... (සිනා..)

ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙළදෙනවා තොලගින් ...//

අප සිඹ සිඹ හමනා සුළඟේ
යළි හමුවන්නේ කොතැන දෝ

රෑ දාවල් මල් රැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකී මට පේනා ...///

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා... (සිනා..)
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා... (සිනා..)

ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...
ලල්ලල ලල්ලල ලාලා.. ලල්ලල ලල්ලල ලා...

1972 දී තිරගතවූ "ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ ගීයකි.

1971 දී භාරතයේ තිරගතවූ, "Andaz" චිත්‍රපටියට කිශෝර් කුමාර් ගායනා කළ, "Zindagi Ek Safar Hai Suhaana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීය


Zindagi ek safar hai suhana
Yahan kal kya ho kisne jaana
Arey o leiyo leiyo, oleiyo leiyo
Oleiyo leiyo, oleiyo leiyo
Oleiyo leiyo, oleiyo leiyo

Chadh taaron se chalna hai aage
Asmaanon se badna hai aage
Pichhe reh jayega yeh zamana
Yahan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhana
Yahan kal kya ho kisne jaana

Haste gate jahan se guzar
Duniya ki tu parvah na kar
Muskuraate hue din bitana
Yahan kal kya ho kisne jaana
Haan zindagi ek safar hai suhana
Yahan kal kya ho kisne jaana

Maut aani hai ayegi ik din
Jaan jaani hai jayegi ik din
Aisi baaton se kya ghabrana
Yahan kal kya ho kisne jaana
Zindagi ek safar hai suhana
Yahan kal kya ho kisne jaana
Di di di, du du du
Oleyo leyo ha haa haa

ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना

यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ

ओडले एड्लीई ओ

चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे
चाँद तारों से चलना है आगे
असमानों से बढ़ना है आगे

पीछे रह जायेगा ये ज़माना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ

हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
हँसते गाते जहाँ से गुज़र
दुनिया की तू परवाह ना कर
मुस्कुराते हुए दिन बिताना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना

मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
मौत आनी है
आएगी एक दिन
जान जानी है
जाएगी एक दिन
ऐसी बातों से क्या घबराना
यहाँ कल क्या हो किसने जाना
ज़िन्दगी एक सफ़र है सुहाना
यहाँ कल क्या हो किसने जाना
ओडले एड्लीई ओ
ओडले एड्लीई ओ

Siger - Kishore Kumar/ Asha Bhonsle/ Mohammad Rafi
Liricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Andaz (1971)

හින්දි චිත්‍රපටියේ මෙම ගීය අවස්ථා තුනක නිරූපනය වේ. 
මේ කිශෝර් කුමාර් ගේ ගායනය සමග රූප රාමු වල සිටියේ, හේමා මාලිනී සමග රාජේෂ් ඛන්නා.
(වීඩියෝව ධාවනය නොවේ නම්, යූ ටියුබ් වෙත යන්න. )

චිත්‍රපටියේ මෙම ගීය ආශා බෝස්ලේ ගයන අවස්ථාව
(වීඩියෝව ධාවනය නොවේ නම්, යූ ටියුබ් වෙත යන්න. )

මොහොමඩ් රාෆි ගීය ගයන අවස්ථාව (රූප රාමු වල සිටින්නේ, ෂම්මි කපූර්)

"ආදරේ හිතෙනව දැක්කම" චිත්‍රපටියේ මේ වීඩියෝව අන්තර්ජාලයෙන් ලබාගත්තකි. කඩතොළු සහිතයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Dawal Mal Ragum Siri Pana Song Lyrics - රෑ දාවල් මල් රැඟුම් සිරි පානා ගීතයේ පද පෙළ Raa Dawal Mal Ragum Siri Pana Song Lyrics - රෑ දාවල් මල් රැඟුම් සිරි පානා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment