Your Choice Way

Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ

Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Wil There (ප්‍රේමයේ විල් තෙරේ)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : එච්.එම්. ජයවර්ධන


ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ Premaye Wil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, August 08, 2021 Rating: 5

0 comments:

Post a Comment