Obada Mage Song Lyrics - ඔබද මාගේ ගීතයේ පද පෙළ

Obada Mage Song Lyrics - ඔබද මාගේ ගීතයේ පද පෙළ
Song Title : Obada Mage (ඔබද මාගේ)
Singing : Nisala Kavinda
Lyrics : Yuki Navaratne
Melody : Yuki Navaratne
Music : Yuki  Navaratne
Flute : Wayanaka Perera
Backing Voice - Chathura Herath
Mix & Mastered - Yuki Navaratne


ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ… ඔබද මාගේ…

අද මාවත් නෑ සිනාසී – සිත නාවේ ඇයි මුලාවී
මැකෙනා ඔබෙ රුව දිහා – බලාන මා
දැනෙනා හීතලේ ආ – මේ පවනාත් මාව රිදවා
මේ රෑ හීන නාවේ ඇයි නවාතැන් ගන්න මාගේ
ළංවී ඉන්නෙ නෑනේ මිහිරාවී නුබ කොහේ

ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ… ඔබද මාගේ…

ඈතින් ඈතින් නිවෙනා තරු ගානේ
මෑතින් මුසුවී ඔබේ ගී සිනාවෙන්
මැවුනා හාද වූ තැන්
හද බිදුනා මාව රිදවා

ඔබද මාගේ දැවුනු සාදේ – ඔබගෙ සිතුවම් බොදවෙලා
හිතම ආයේ දැවෙන ඔබගේ – මතකයන් අළු කලා
වැටුනු මාගේ මැවුනු ලෝකේ – එක මොහොතකින් විසිරුණා
ඔබද මාගේ… ඔබද මාගේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obada Mage Song Lyrics - ඔබද මාගේ ගීතයේ පද පෙළ Obada Mage Song Lyrics - ඔබද මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2021 Rating: 5

0 comments:

Post a Comment