Musthafa Mama Musthafa Song Lyrics - මුස්තෆා මම මුස්තාෆා ගීතයේ පද පෙළ

Musthafa Mama Musthafa Song Lyrics - මුස්තෆා මම මුස්තාෆා ගීතයේ පද පෙළ
Song Title : Musthafa Mama Musthafa (මුස්තෆා මම මුස්තාෆා)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල් (මෙහි ඇත්තේ ක්‍රිස්ටෝෆර් මෑතකදි එක් කළ රැප් ආරට නවීකරණය කළ ගීයයි.) පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග 
තනුව : 1960 දී බොබ් ඇසෑම් ගැයූ Ya Mustapha ගීයෙන් උපුටා ගෙන ඇත. **


හොඳ ද නරක ද ඔබෙ කාලේ
වෙච්ච දේ මොනවද බාලේ
ඉස්සරහට මොනවද වෙන්නේ
ඉර හඳ වාගෙයි පවසන්නේ

අයියෝ..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා

මැණිකෙ මොනවද දොඩවන්නේ
ඇල්මක් ගැන දෝ ළතවන්නේ
ඔබගෙ අදහස ඉටුවන්නේ
තව ටික කලකින් පසුවට නේ

මම..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා

(රැප් හෑල්ල Rap Part)

ඔබගෙ ඉටු දෙවි ඔහු වෙනවා

ඉරණම හොඳහැටි විසඳෙනවා
නව යුවලට ආසිරි දෙනවා
යළි හමුවන තුරු මම යනවා

මම..
මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

මුස්තෆා මම මුස්තාෆා
උපන්නෙ මම එහෙ අරාබියේ
සාස්තර කිය කිය ලෝකෙ වටේ
යන්නෙ මම ඔටුවෙකුගෙ පිටේ

යයි යයි යයි යයි යයි යයි යයි යයි
යයි යයි යයි යයි යයි යයි යයි යා ....////

Mustafa Mama Mustafa - Christopher Paul

** ඊජිප්තුවනේ බිහිවූ මේ බහුභාෂාමය ගීය, මොහොමඩ් ෆවුසි ගේ නිර්මාණයකි. එය විවිධ භාෂා වලින් ඒ ඒ රටවල් වලදී නිර්මාණය වී නෙක අයගේ හඬ මුසුවෙන් ලෝකයේ විවිධ කලාප වල ජනප්‍රියව ඇත. යුරෝපයේ වඩාත් ජනප්‍රිය වූයේ Bob Azzam ගැයූ ගීයයි. ඒ 1960 දි. මෑතකදි ඉන්දියාවේ නිෂ්පාදිත Aatish (1994) චිත්‍රපටයේ එන මේ ගීයත් අහල බලන්න.

හින්දි ගීතය Hindi Song

Singers : Jolly Mukherjee, Mukul Aggarwal, Alka Yagnik
Music : Nadeem-Shravan
Movie : Aatish (1994)
Cast : Sanjay Dutt, Aditya Pancholi, Raveena Tandon, Karisma Kapoor

Bob Azzam ගැයූ ගීයේ පද

Chérie je t'aime chérie je t'adore
Como la salsa de pomodoro
Chérie je t'aime chérie je t'adore
I am the one you’re looking for
Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

You like it when I tickle you with my mustache
And I like it when you say to me hush hush
Take me higher, light my fire
You are darling my desire

Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

If you ever need me, you just have to say
Anything you say, I promise, I'll obey
If you ever need a place to hide away
I am here for you every night and every day

Chérie je t'aime chérie je t'adore
Como la salsa de pomodoro
Chérie je t'aime chérie je t'adore
I am the one you’re looking for

Ya Mustafa, ya Mustafa
Say my name girl, ya Mustafa
Ya Mustafa, ya Mustafa
Don't be ashamed say ya Mustafa

Lalalaj lalalala...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Musthafa Mama Musthafa Song Lyrics - මුස්තෆා මම මුස්තාෆා ගීතයේ පද පෙළ Musthafa Mama Musthafa Song Lyrics - මුස්තෆා මම මුස්තාෆා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment