Rosa Malak Dutuwama Song Lyrics - රෝස මලක් දුටුවාම ගීතයේ පද පෙළ

Rosa Malak Dutuwama Song Lyrics - රෝස මලක් දුටුවාම ගීතයේ පද පෙළ
Song Title : Rosa Malak Dutuwama (රෝස මලක් දුටුවාම)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : බැසිල් එම්. සිල්වා
තනුව : Leo Leandros



රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන් ...//

සිහිවෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වාගේ
යළි හමුනූණ
ඔය සුදු මූණ
දැක ගන්නට ඇති ආශාව කවදා ඉටු වේවීද
සිහිනෙක සැංගී
එනවාද ගයන්න පෙම් ගීතේ

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන්

මට මතකයි වැලිබත් ඉවුවා අපි දෙන්නා අගු ගාණේ
ඔබ හැමතිස්සේ
මා පසු පස්සේ
ලුහු බැඳ වෙල් එළි වල දිව්වා කිරි බැබලෙන සඳපානේ
තවමත් මෙව්වා
මාගේ මතකින් නැහැ වෙන්වීලා

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නෙ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑ නේ මේ මා දන්නෙ දැන් ...//

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ ජර්මන් ගීයකිනි. ජර්මන් බසින් වූ මුල් ගීය "Schönes Mädchen aus Arcadia" ගැයුවේ ග්‍රීක ගායකයෙක් වූ Demis Roussos විසිනි. ඔහුම එය 1974 දී ජර්මන් බසන් වූ "Auf Wiedersehn" නම් ඇල්බයමයට ගැයීය. එහි ඉංග්‍රීසි ගීය "Lovely lady of Arcadia" 1974 වසරේදීම "My Only Fascination" යන ඇල්බමයට ඔහු විසින් ගයන ලදී.

මෙන්න ඉංග්‍රීසි ගීය Lovely lady of Arcadia

We met one magic summer day
A dream came true and blew away
For as our love began to grow
The time had come for me to go
Now all that I'm living for
Is to come back to you once more

Lovely lady of Arcadia
Promise you will wait for me
In your arms I found my Shangri-La
And it's where I long to be
Lost in love eternally

I feel alone among the crowds
And sunny skies are filled with clouds
I miss your kiss and you embrace
The tempting smile that lights your face
And just as long as we're a part
The same old song will haunt my heart

Lovely lady of Arcadia
When these lonely days are through
I will stay and pray Arcadia
Shall be paradise for two
Paradise for me and you

Shall be paradise for two
Paradise for me and you

Original song "Schönes Mädchen aus Arcadia"


Wir trafen uns im Sonnenschein
Ein kurzer Traum vom Glücklichsein
Oh, er ging viel zu schnell vorbei

Es kam der Abschied für uns zwei
Nun denke ich nur noch daran
Wie ich dich wiedersehen kann.

Schönes Mädchen aus Arcadia
Ich will immer bei dir sein
Denn seit ich in deine Augen sah
Träum' ich Tag und Nacht von dir
Tag und Nacht von dir allein.

Den letzten Tanz vergess' ich nie
Ich hör' noch heut die Melodie.
Wo ich auch bin, was ich auch tu'

Die Sehnsucht lässt mir keine Ruh'
Erst wenn ich wieder bei dir bin
Bekommt mein Leben einen Sinn

Schönes Mädchen aus Arcadia
Ich will immer bei dir sein
Denn seit ich in deine Augen sah
Träum' ich Tag und Nacht von dir
Tag und Nacht von dir allein.

Schönes Mädchen aus Arcadia
Oh, ich muss dich wiederseh'n.
Ich komme wieder nach Arcadia
Und ein ganzes Leben lang
Werd' ich nie mehr von dir geh'n
Werd' ich nie mehr von dir geh'n

Singer - Demis Roussos
Lyricist - Klaus Munro
Composers - Leo Leandros & Klaus Munro

මෑතක "රූපවාහිනිය" කළ "Tone Poem with Christopher Paul" වැඩසටහනට දිනේෂ් සුබසිංහගේ නව සංගීිත සංයෝජනයකින් හැඩ ගැන්වුණු මේ ගීයත් රස විඳින්න. (වීඩියෝවේ පූර්ණ අයිතිය ජාතික රූපවාහිනිය සතුයි. උපුටා ගත්තේ දැනුවත් කිරීමේ අරමුණේ පිහිටා බැවින් අනිසි ලෙස භාවිතා නොකරන්න.)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Malak Dutuwama Song Lyrics - රෝස මලක් දුටුවාම ගීතයේ පද පෙළ Rosa Malak Dutuwama Song Lyrics - රෝස මලක් දුටුවාම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2021 Rating: 5

0 comments:

Post a Comment