Ma Langama Song Lyrics - මා ළඟම ගීතයේ පද පෙළ

Song Title : Ma Langama (මා ළඟම)
Vocals : Piyath Rajapakse , Kushani Sandarekha
Lyrics : Nisal Gamage
Melody : Lahiru De Costa 
Produced By Lahiru De Costa


මා ළඟම සුරතේ දැවටිලා
ආ ගමන සුබ සේ ඇරඹුනා
තව නුහුරු හැඟුමක් මගෙ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

ආදර කතා හැබෑවක් වෙනා
ලෙසින් මං හිඳින්නම් තුරුලට වෙලා
තුරුලට වෙලා
නිති සිහිවෙලා සිනාවක් ගෙනා
ඔබෙන් මං ලබන්නේ හැඟුම් රස දෙනා
ඈත නිලඹර පුරා දුටුවේය ආලේ රටා
අතින් අත් බැඳන් යං අනන්තය සොයා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

සත්සර මුසුකොට තාල රටාවට
අතැඟිලි බැඳෙන දිනයි
ඒ ළාහිරු දැවටුන සංවර හිරුමල
ආකර්ශනිය නුඹයි

කිරිකෝඩු හිත කී පෙම් කතා
ඔබ ගාව තුරුලේ නැලවිලා
තව නුහුරු හැඟුමක් මගේ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Langama Song Lyrics - මා ළඟම ගීතයේ පද පෙළ Ma Langama Song Lyrics - මා ළඟම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2021 Rating: 5

0 comments:

Post a Comment