Hadakarayi Mama Podi Kale Song Lyrics - හැඩකාරයි මං පොඩි කාලේ ගීතයේ පද පෙළ

Hadakarayi Mama Podi Kale Song Lyrics - හැඩකාරයි මං පොඩි කාලේ ගීතයේ පද පෙළ
Song Title : Hadakarayi Mama Podi Kale (හැඩකාරයි මං පොඩි කාලේ)
ගායනය : චන්ද්‍රාණි ගුණවර්ධන
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


හැඩකාරයි මං පොඩි කාලේ 
ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ

හැංගි හැංගී ඒවී
පුංචි සිනහා පාවී  .....//
නටනා ගයනා තාලයේ
දෙනෙතේ ඉතිරේ ආදරේ

සුදු දුවේ
ඔබ මගේ 
පහන වේ මේ ජීවිතේ ...//

හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ

රෝස කැකුළී මාගේ
සීන විමනේ පාවේ ...//
සැලෙනා ලෙලෙනා මාරුතේ
ඇසුණා සුර ලෝ ගී රසේ

මදහසේ
සුරතලේ
සුව ගෙනේ මා ජීවිතේ ...//

හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....//
දුවලා පැනලා නටලා හඬලා
හිනැහේ පුන් සඳ වාගේ

හැඩකාරයි මං පොඩි කාලේ
ඒ වාගෙයි දෝණී මාගේ ....////

මුල් ගීය - ඩිස්නිලන්ත නිර්මානයක්

"It's a small world" ගීය. එය රචනා කළේ ඩිස්නිලන්තයේ බොහෝ ගී ලියූ ෂර්මන් සහෝදරයෝ.
Richard M. Sherman සහ Robert B. Sherman.

මුල් ගීය
 
It's a world of laughter
A world of tears
It's a world of hopes
And a world of fears
There's so much that we share
That it's time we're aware
It's a small world after all

It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small, small world

There is just one moon
And one golden sun
And a smile means
Friendship to every one
Though the mountains divide
And the oceans are wide
It's a small world after all

It's a small world after all
It's a small world after all
It's a small world after all
It's a small, small world

Written by - Richard M. Sherman and Robert B. Sherman
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadakarayi Mama Podi Kale Song Lyrics - හැඩකාරයි මං පොඩි කාලේ ගීතයේ පද පෙළ Hadakarayi Mama Podi Kale Song Lyrics - හැඩකාරයි මං පොඩි කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2021 Rating: 5

0 comments:

Post a Comment