Diriya Song Lyrics - දිරිය ගීතයේ පද පෙළ

Diriya Song Lyrics - දිරිය ගීතයේ පද පෙළ
Song Title : Diriya (දිරිය)
Composed by : Pasan Liyanage
Vocals : Hirushi Jayasena, Piyath Rajapakse, Tehani Imara
Lyrics : Malini Liyanage, Lucky Lakmina
Mixed and Mastered by Pasan Liyanage @Redfox


මනුසත් බවේ පහන් දැල්වේවී
ඉවසීමේ ගුණය විහිදේවී

නව නිමැවුම් ලොවට බිහිවේවී
සුව හැගුමෙන් ලොවම පිබිදේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

මිහිමත උපන්
සුව දෙවි අනුහසින්
රණ බිම දිනූ විරුවන්ගේ බලෙන්

දුර බව උනත්
අප ලංවී සිතින්
යලි නැගිටිමු දෑ විරුවන් ලෙසින්

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

එකමුතු වෙමු
සැම අද එකාමෙන්
ජාති භේද දුරලමු අපි සාමයෙන්
මිනිසත් කම ලොවටම පෙන්වමින්
ජයගමු අපි අද මේ උවදුරින්
මිනිසත්කම එය තමයි වත්කම
ලොවටම පෙන්වමු ඒ සත් බව
පෙරටම එමු අපි ශ්‍රී ලාංකික
සවියෙන් නැගිටිමු පෙරටත් වැඩියම

සංවර වූ දැයක් බිහිවේවී
සුව දිවියෙන් සතුට ඉතිරේවී
මිනිසත් බවේ සුවද විහිදේවී
යළි දිරියෙන් රටම සෑරසේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diriya Song Lyrics - දිරිය ගීතයේ පද පෙළ Diriya Song Lyrics - දිරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2021 Rating: 5

0 comments:

Post a Comment