Kima Adaraya Pitupa Yanne Song Lyrics - කිම ආදරයට පිටුපා යන්නේ ගීතයේ පද පෙළ

Kima Adaraya Pitupa Yanne Song Lyrics - කිම ආදරයට පිටුපා යන්නේ ගීතයේ පද පෙළ
Song Title : Kima Adaraya Pitupa Yanne (කිම ආදරයට පිටුපා යන්නේ)
ගායනය : රුක්මණී දේවි
පද : රචකයා නොදනී
තනුව : නෞෂාද් අලි


කිම ආදරයට පිටුපා යන්නේ //
විශ්වාසේ නැද්ද මෙමා කෙරේහී //
පෙම් ලෝකය දැන් මට සෝකයකී

පෙම් ලෝකය දැන් මට සෝකයකී
තිර ආලෙට වැදුණේ මහා හෙණකී //

මනහාරවූ ජීවිත මාර්ගෙහී
ගියෙ යන්න දෙදෙනා අපි ශාන්ති දී
ගියෙ යන්න දෙදෙනා අපි ශාන්ති දී
ස්වර්ණේ පණ මාගේ ආවේ සොයා

ස්වර්ණේ පණ මාගේ ආවේ සොයා
උණු කඳුළම හිමිකර
හෝ ඔඔඕ....
උණු කඳුළම හිමිකර ජීවේහී

කිම ආදරයට පිටුපා යන්නේ
විශ්වාසේ නැද්ද මෙමා කෙරේහී

අද ආලය ලෝකේ නැසූ විසකී
ලොව මැව්ව දෙවිය කළ සාපයකී //

කෝ ලෝකෙ තවත් විස දේ ද මෙයින්

කෝ ලෝකෙ තවත් විස දේ ද මෙයින්
මේ කාගේ වරද ද
හෝ ඔඔඕ....
මේ කාගේ වරද ද ලෝකේ

කිම ආදරයට පිටුපා යන්නේ
විශ්වාසේ නැද්ද මෙමා කෙරේහී

1954 දී තිරගතවූ Shabab හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Jo Main Janti යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Jo main jaanti bisarat hain sainyaa
Jo main jaanti bisarat hain sainyaa
Ghunghataa mein aag lagaa deti
Ghunghataa mein aag lagaa deti
Main laaj ke bandhan tod sakhi
Main laaj ke bandhan tod sakhi
Piyaa pyaare ko apane manaa leti
Piyaa pyaare ko apane manaa leti

Mere haar singaar ki raas gayi
Piyu sang umang meri aaj gayi
Piyu sang umang meri aaj gayi
Ghar aaye naa more saanvariyaa
Ghar aaye naa more saanvariyaa
Main to tan-man unape o…
Main to tan-man unape lutaa deti
Jo main jaanti bisarat hain sainyaa
Ghunghataa mein aag lagaa deti

Mohe prit ki rit naa bhaayi sakhi
Main banake dulhan pachhataayi sakhi
Main banake dulhan pachhataayi sakhi
Hoti naa agar duniyaa ki sharam
Hoti naa agar duniyaa ki sharam
Unhen bhej ke patiyaan o…
Unhen bhej ke patiyaan bulaa leti
Jo main jaanti bisarat hain sainyaa
Ghunghataa mein aag lagaa deti

जो मैं जानती बिसरत हैं सइंया
जो मैं जानती बिसरत हैं सइंया
घुंघटा में आग लगा देती
घुंघटा में आग लगा देती
मैं लाज के बंधन तोड़ सखी
मैं लाज के बंधन तोड़ सखी
पीया प्यारे को अपने मना लेती
पीया प्यारे को अपने मना लेती

मेरे हार सिंगार की रास गयी
पियू संग उमंग मेरी आज गयी
पियू संग उमंग मेरी आज गयी
घर आये ना मोरे साँवरिया
घर आये ना मोरे साँवरिया
मैं तो तन-मन उनपे ो…
मैं तो तन-मन उनपे लुटा देती
जो मैं जानती बिसरत हैं सइंया
घुंघटा में आग लगा देती

मोहे प्रीत की रीत न भाई सखि
मैं बनके दुल्हन पछताई सखी
मैं बनके दुल्हन पछताई सखी
होती न अगर दुनिया की शर्म
होती न अगर दुनिया की शर्म
उन्हें भेज के पतियाँ ो…
उन्हें भेज के पतियाँ बुला लेती
जो मैं जानती बिसरत हैं सइंया
घुंघटा में आग लगा देती

Singer - Lata Mangeshkar
Lyricists - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Shabab 1954
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kima Adaraya Pitupa Yanne Song Lyrics - කිම ආදරයට පිටුපා යන්නේ ගීතයේ පද පෙළ Kima Adaraya Pitupa Yanne Song Lyrics - කිම ආදරයට පිටුපා යන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2021 Rating: 5

0 comments:

Post a Comment