Sumano Sumano Song Lyrics - සුමනෝ සුමනෝ ගීතයේ පද පෙළ

Sumano Sumano Song Lyrics - සුමනෝ සුමනෝ ගීතයේ පද පෙළ
Song Title : Sumano Sumano (සුමනෝ සුමනෝ)
ගායනය : සුනිල් සාන්ත
පද : සුනිල් සාන්ත
තනුව : අනිල් බිස්වාස්


සුමනෝ සුමනෝ
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

අතරමග රැක බලා සිටියා
නොඉවසිල්ලෙන් මගෙ පොඩි මැණිකේ සුමනෝ
පස්ස නොබලා යන්න යන්නේ ඇයි ද මැණිකේ
මගෙ කිරිමැණිකේ සුමනෝ
සුමනෝ ..... ඕ...ඔඔඔඔ ඕ..
මැණිකේ සුමනෝ
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

දෑස නොහෙලා වේලි වේලී
මඟ බලා සිටියා... //

ඇයි ද මේ ඇයි ද මේ
ඇයි ද මේ ඇයි ද මේ
පැත්ත නොබලා යන්න යන්නේ
තරහයෙන් වාගේ
සුමනෝ සුමනෝ 
මැණිකේ
යන්නේ කොහෙදෝ කඩිමුඩියේ
තවම නෑනේ අඳුරු වැටුණේ //
පොඩ්ඩකට නවතින්
සුමනෝ සුමනෝ 

කලබලෙන් කලබලෙන්
විදුලියෙන් මෙන් යන්නේ.....
ඇයි සුමනෝ 

ඔබ ද තනිවී මා ද තනිකර
යන්නෙ ඇයි මැණිකෝ ...//

කලබලෙන් කලබලෙන්
විදුලියෙන් මෙන් යන්නෙ කොයිදෝ
මොහොතකට නවතින්

සුමනෝ සුමනෝ 
මැණිකේ
මැණිකේ

තරහවෙන් ඇයි යන්න යන්නේ
මා එපා වී දෝ
මා එපා වී දෝ
පෙම් ලොවේ රඟපෑව කාලේ
මතක ඇති නොවෙදෝ

මල්සරා මල්සරා
හීයෙකින් විද්දා ද සුමනෝ
ඇස කොණින් බැලුවේ

සුමනෝ සුමනෝ 
මැණිකේ
මැණිකේ

1943 දී තිරගතවූ, "කිස්මට්" චිත්‍රපටියේ වූ ගීයක්, චිත්‍රපටිය තුළ අවස්ථා දෙකකදී ගැයෙනවා. ඉන් එකක් අමීර්බායි කර්නාතකී ගායිකාව විසිනුත් අනෙක් ගීය අශෝක් කුමාර් විසිනුත් ගායනා වුණා. එම ගීයේ තනුවටයි සුනිල් සාන්තයන් "සුමනෝ සුමනෝ" ගීය ගැයුවේ.

හින්දි ගීය

Dheere dheere aa re
Baadal dheere aa re
Baadal dheere dheere jaa
Meraa bulbul so meraa bulbul
So rahaa hai shor
Gul na machaa o dheere

Raat dhundhalii ho gayii hai
Saarii duniyaa so gayii hai
Raat dhundhalii ho gayii hai
Sarhila ke kah rahii hain
Phool kyaarii men so gayii
So gayii so gayii  so gayii
Lailaa kisii ke intazaarii mein so gayii
Lailaa kisii ke intazaarii mein
Merii lailaa ko o baadal
Tu nazar na lagaa
O baadal tu nazar na lagaa
Meraa bulabul so rahaa hai
Meraa bulabul so rahaa hai
Shor gul na machaa dheere dheere

Ta na naa ta na naa ta na na na naa
Ta na naata na na na naa

O gaane vaale dheere gaanaa
Geet tu apanaa
Kyon are tut jaayegaa kisii kii
Aankh kaa sapanaa
Tut jaayegaa kisii kii
Aankh kaa sapanaa
Chupake chupake kah rahaa hai
Chupake chupake kah rahaa hai
Mujh se meraa dil aa gayii dekho
Musaafir pyaar kii manzil
Musaafir pyaar kii manzil

Kaun gaataa hai rubaaii re
Phir ye kis kii yaad aayii re
Phir ye kis kii yaad aayii re
Kis ne pahanaa dii hai bolo
Kis ne pahanaa dii hai
Mujh ko prem kii maalaa
Kis ne merii zindagii
Kaa rang badal daalaa
Tum kahoge priit is ko
Tum kahoge pyaar
Main kahun, haan
Main kahun do dil mile hain
Khil gayaa sansaar
Main kahun do dil mile hain
Khil gayaa sansaar
Do dilon kii ye kahaanii do
Dilon kii ye kahaanii
Tu bhii sunataa jaa
O baadal tu bhii sunataa jaa

धीरे धीरे ा रे
बादल धीरे ा रे
बादल धीरे धीरे जा
मेरा बुलबुल सो मेरा बुलबुल
सो रहा है शोर
गुल न मचा ो धीरे

रात धुंधली हो गयी है
सारी दुनिया सो गयी है
रात धुंधली हो गयी है
सरहिला के कह रही हैं
फूल क्यारी में सो गयी
सो गयी सो गयी  सो गयी
लैला किसी के इंतजारी में सो गयी
लैला किसी के इंतजारी में
मेरी लैला को ो बादल
तू नज़र न लगा
ओ बादल तू नज़र न लगा
मेरा बुलबुल सो रहा है
मेरा बुलबुल सो रहा है
शोर गुल न मचा धीरे धीरे

ता ना ना ता ना ना ता ना ना ना ना
ता न नाता न न न ना

ओ जाने वाले धीरे गाना
गीत तू अपना
क्यों अरे टूट जाएगा किसी की
आँख का सपना
टूट जाएगा किसी की
आँख का सपना
चुपके चुपके कह रहा है
चुपके चुपके कह रहा है
मुझ से मेरा दिल आ गयी देखो
मुसाफिर प्यार की मंज़िल
मुसाफिर प्यार की मंज़िल

कौन गाता है रुबाई रे
फिर ये किस की याद आयी रे
फिर ये किस की याद आयी रे
किस ने पहना दी है बोलो
किस ने पहना दी है
मुझ को प्रेम की माला
किस ने मेरी ज़िंदगी
का रंग बदल डाला
तुम कहोगे प्रीत इस को
तुम कहोगे प्यार
मैं कहूं
मैं कहूं दो दिल मिले हैं
खिल गया संसार
मैं कहूं दो दिल मिले हैं
खिल गया संसार
दो दिलों की ये कहानी दो
दिलों की ये कहानी
तू भी सुनता जा
ओ बादल तू भी सुनता जा

Singers : Amirbai Karnataki, Ashok Kumar
Lyricist : Ramchandra Baryanji Dwivedi (Kavi Pradeep)
Composer  : Anil Krishna Biswas
Movie : Kismet 1943

අශෝක් කුමාර් ගැයූ ගීය

අමීර්බායි කර්නාතකී ගැයූ ගීය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumano Sumano Song Lyrics - සුමනෝ සුමනෝ ගීතයේ පද පෙළ Sumano Sumano Song Lyrics - සුමනෝ සුමනෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2021 Rating: 5

0 comments:

Post a Comment