Denna Priye Dathata Oya Datha Song Lyrics - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළ

Denna Priye Dathata Oya Datha Song Lyrics - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළ

Denna Priye Dathata Oya Datha Song Lyrics - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළ
Song Title : Denna Priye Dathata Oya Datha (දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග රුක්මණී දේවී
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : අන්තෝනියෝ සේවියර් වාස්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා

මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා

ඔරුවෙ නැගී පැදලා පාවෙමූ නැළවීලා
කුමුදු කුසුම් නෙළලා
දෙන්නෙමී සුපෙම් පාලා

ආදරයේ සිහින සැබෑ වීලා

ආදරයේ සිහින සැබෑ වීලා
මගේ හිතේ මලක් පිපී ආවා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත

ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ

ජීවිතයේ ආලෝකේ ඔබයි සදාකාලේ
ආයෙ වෙනස් වෙන්නේ නෑ උදාර පරමාලේ

රත්තරනේ දනිමි මමත් ඒක
රත්තරනේ දනිමි මමත් ඒක
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා
මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ

ගැන්නත් තරු අඹරේ
බැහැ මනින්න මගෙ ප්‍රේමේ
රංජණියේ ඔබ වේ දෙව් දුවණිය සැනසීමේ

ඇත්තට ඔය සත්තක ම ද ඒක

මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත
සුනිල් ජලේ දිලේ දිලේ ඡායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත
අන්න සඳක් නැඟේ නැඟේ පායා
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

මෙම අනුකාරක ගීය, 1960 දී භාරතයේ තිරගතවූ Nache Nagin Baje Been නමැති චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ Beet Gayi Hai Aadhi Raat යන ගීය අනුගමනය කර නිර්මාණය වූ බව පැහැදිලිය. එහෙත් ගීයේ තනුව නිර්මාණය වුණේ, 1951 දී තිරගතවූ Nadaan චිත්‍රපටයට ලතා මංගෙස්කාර් ගැයූ Door Hi Se Humse Karo Baat ගීය සඳහාය. එම තනුව එවකට Chic Chocolate යන නමින් ප්‍රකටව සිටි ක්ලැරිනට් වාදනයේ අති දක්ෂයෙකුවූ Antonio Xavier Vaz විසින් නිර්මාණය වූවකි.

පසු කලෙක මෙම ගීය "මල්සර දෝණි" චිත්‍රපටිය සඳහා එච්.ආර්. ජෝතිපාල හා එකතුව ඇන්ජලින් ගුණතිලක ගායනා කරන්නට යෙදුණි. "මල්සර දෝණි" තිරගතවූයේ 1992 දීය.

1951 දී තිරගතවූ Nadaan චිත්‍රපටයට ලතා මංගෙස්කාර් ගැයූ ගීය

හින්දි ගීයේ පද

Door hi se door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat

Jawani ki bagiya mein hu main pali
Chhute hi murjane wali kali
Dekhne mein bhali
Kaise main chhodungi bachpan ka sath
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat

O meri aankho ka jadu jo chal jayega
Aaji hatho se dil phir nikal jayega
Ho machal jayega
Meri aankho ka jadu jo chal jayega
Aaji hatho se dil phir nikal jayega
Ho machal jayega
Karwat badal ke bitaoge raat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat

Anjane pan mein jo mujhjko chhule
Umango ke jhule mein din raat jhule
Wo duniya ko bhule
Anjane pan mein jo mujhjko chhule
Umango ke jhule mein din raat jhule
Wo duniya ko bhule
Sapno mein bhi wo kare meri yaad
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat
Aage badhe to na aaungi hath hoye
Door hi se humse karo baat door hi se

दूर ही से दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात

जवानी की बगिया में हु मैं पली
छूटे ही मुरझाने वाली काली
देखने में भली
कैसे मैं छोडूँगी बचपन का साथ
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात

ओ मेरी आँखों का जादू जो चल जायेगा
ाजी हाथो से दिल फिर निकल जायेगा
हो मचल जायेगा
मेरी आँखों का जादू जो चल जायेगा
ाजी हाथो से दिल फिर निकल जायेगा
हो मचल जायेगा
करवट बदल के बिताओगे रात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात

अनजाने पैन में जो मुझजको छुले
उमंगो के झूले में दिन रात झूले
वो दुनिया को भूल
अनजाने पैन में जो मुझजको छुले
उमंगो के झूले में दिन रात झूले
वो दुनिया को भूल
सपनो में भी वो करे मेरी याद
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात
आगे बढे तो न आउंगी हाथ होये
दूर ही से हमसे करो बात दूर ही से

Lyricist - Pyarelal Santoshi
Music Composer - Antonio Xavier Vaz (Chic Chocolate)
Movie - Nadaan (1951)

1960 දී තිරගතවූ Nache Nagin Baje Been නමැති චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ ගීය

Bit gai hai aadhi raat
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat
Kaise kahu mai dil ki baat
Jiyaa tere bina hain deewana
Bit gai hai aadhi raat

Pyaar meraa jaage zamaanaa soyaa soyaa
Pyaar meraa jaage zamaanaa soyaa soyaa
Jhume tere aage divaanaa khoyaa khoyaa
Chhin li tune munh ki baat
Chhin li tune munh ki baat
Jiyaa tere binaa hai divaanaa
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat

Jalate hue taaro ke diyo ko bujhaati
Jalate hue taaro ke diyo ko bujhaati
Aai tere anganaa me chhupati chhupaati
De ke mere haatho me haath
De ke mere haatho me haath
Chaandaniyaa dhire dhire aanaa
Kaise kahu mai dil ki baat
Jiyaa tere bina hain deewana
Bit gai hai aadhi raat

Aa ke mere dil se guzar mat jaanaa
Aa ke mere dil se guzar mat jaanaa
Kar to liyaa vaadaa muqar mat jaanaa
Mai to rahungi tere saath
Mai to rahungi tere saath
Jiyaa tere binaa hai deewana
Bit gai hai aadhi raat
Chaandaniyaa dhire dhire aanaa
Bit gai hai aadhi raat

Lyricist : Majrooh Sultanpuri
Music : Chitragupta Shrivastava
Movie : Nache Nagin Baje Been (1960)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denna Priye Dathata Oya Datha Song Lyrics - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළ Denna Priye Dathata Oya Datha Song Lyrics - දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2021 Rating: 5

0 comments:

Post a Comment