Wahi Bindu Watenawanam Song Lyrics - වැහිබිදු වැටෙනවා නම් ගීතයේ පද පෙළ

Wahi Bindu Watenawanam Song Lyrics - වැහිබිදු වැටෙනවා නම් ගීතයේ පද පෙළ
Song Title : Wahi Bindu Watenawanam (වැහිබිදු වැටෙනවා නම්
Artist : Dinesh Gamage 
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage @ RADIO music
Music : Amith Guru  
Mix & Mastered : Amith Guru @ iconrain


රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා

මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

මනලෝල රංග සේනා
අතේ සියුම්ව දරා
නැවතිලා නැවතිලා නෑ

නුඹ රහසේ කියන ගීත
සෙමින් ඇසෙන්නේ ගාතා
පැටලිලා පැටලිලා නේ

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Bindu Watenawanam Song Lyrics - වැහිබිදු වැටෙනවා නම් ගීතයේ පද පෙළ Wahi Bindu Watenawanam Song Lyrics - වැහිබිදු වැටෙනවා නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment