Bakusu Iskole Song Lyrics - බකුසු ඉස්කෝලේ ගීතයේ පද පෙළ

Bakusu Iskole Song Lyrics - බකුසු ඉස්කෝලේ ගීතයේ පද පෙළ
Song Title : Bakusu Iskole (බකුසු ඉස්කෝලේ)
ගායනය : චන්ද්‍රානි ගුණවර්ධන සමහ ළමා පිරිස


වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා

බබුට බයේ නුදුවාලා
බබු එනතුරු නැවතීලා
අකුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ

ඔළිඳ පබළු මාල සදන්

කුන්දු අතට තෑගි අරන්

ඔළිඳ පබළු මාල තනන්
පුංචි අපට තෑගි අරන්
අකුරු කරන්නට එනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ
ගල් අරඹේ

වත්ත පහළ කොරවක්කුන්නේ කොරවක්කුන්නේ
කුරු කුරු කුරු ක්‍රෑස් ක්‍රෑස් හඬ නැඟුණේ
තුන් තුත්තිරි තුන් තුත්තිරි බිම සෙවණේ
පළඟැටියන් රූං රූං හඬ නැඟුණේ

බකුසු ඉස්කෝලේ
පුංචි ඉස්කෝලේ ....///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bakusu Iskole Song Lyrics - බකුසු ඉස්කෝලේ ගීතයේ පද පෙළ Bakusu Iskole Song Lyrics - බකුසු ඉස්කෝලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2021 Rating: 5

0 comments:

Post a Comment