Yohani Mashup Song Lyrics - Yohani Mashup ගීතයේ පද පෙළ

Yohani Mashup Song Lyrics - Yohani Mashup ගීතයේ පද පෙළ
Song Title : Yohani Mashup

Saththai Oya
Vocal : Pramoth,Asanjaya,Thuwan,Deshan
Lyrics : Naveen Perera 
Music : Nimesh Kulasinghe

Nidi Nena
Vocal : Kalpana Kavindi 
Lyrics : Shehan Galahitiyawa 
Music : Nimesh Kulasinghe

Supem Wee
Vocal : Upeka Nirmani 
Lyrics : Shehan Galahitiyawa 
Music : Nimesh Kulasinghe

Neth Yaya Mathweeya
Vocal : Raveen, Harsha
Lyrics : Shehan Galahitiyawa 
Music : Nimesh Kulasinghe

Sihinayak Mawuna
Vocal : Nuwandika Senarathna 
Lyrics : Shehan Galahitiyawa 
Music : Nimesh Kulasinghe

Kalabi Hamana
Vocal : Nimanthi Chamodani
Lyrics : Shehan Galahitiyawa 
Music : Nimesh Kulasinghe

Hemadama Oya Daasa
Vocal : Keshan,Kalpana
Lyrics : Saman Edirimuni 
Music : Nimesh Kulasinghe

Mashup by : Yohani 
Music Rearrangement : Nimesh Kulasinghe 
Video Director : Kasun Liyadipita
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Kaushalya Marasinghe


සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා අදරේ තිලිනයක්
දවසක හමුවෙලා මගදී
ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතුබවේ සත්තකින් ඔබට ලියලා දෙමි ප්‍රියේ

නිදි නේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සද පායා පයා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවෙන් වැහැරීලා

සීතල රහසින් ලංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත් වීලා
මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ
මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yohani Mashup Song Lyrics - Yohani Mashup ගීතයේ පද පෙළ Yohani Mashup Song Lyrics - Yohani Mashup ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2021 Rating: 5

0 comments:

Post a Comment