Sudu Watha Kamale Song Lyrics - සුදු වත කමලේ ගීතයේ පද පෙළ

Sudu Watha Kamale Song Lyrics - සුදු වත කමලේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Watha Kamale (සුදු වත කමලේ)
ගායනය : ප්‍රියා සූරියසේන
සංගීතය : සරත් දසනායක
ගී පද : උපාලි ධනවලවිතාන


සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ

හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුනා
හද ගැහෙනා රාවේ

සුදු වත කමලේ...

අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ

සුදු වත කමලේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Watha Kamale Song Lyrics - සුදු වත කමලේ ගීතයේ පද පෙළ Sudu Watha Kamale Song Lyrics - සුදු වත කමලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment