Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ

Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ
Song Title : Sandapane Gayuwa (සඳපානේ ගැයුවා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

මා සොයා සෙවනැල්ලක් විලසේ
ඔබ එනවා යැයි කොතරම් කීවත්
අමතක වීදෝ ලොවට බයේදෝ
නිහඬයි ඔබ ඇයි කතා නැති

සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

හදවත පාරා මා මියයද්දී
නොසැලී හිඳිනට ඔබට සිතෙයිදෝ
නොම තරහ වී වෙන්වෙමු එකසේ
කවදා හනිකේ හමුවන්නේ

සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ Sandapane Gayuwa Song Lyrics - සඳපානේ ගැයුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2021 Rating: 5

0 comments:

Post a Comment