Samanya Janathawa Song Lyrics - සාමාන්‍ය ජනතාව ගීතයේ පද පෙළ

Samanya Janathawa Song Lyrics - සාමාන්‍ය ජනතාව ගීතයේ පද පෙළ
Song Title : Samanya Janathawa (සාමාන්‍ය ජනතාව)
ගායනය : අමිල සඳරුවන්
සංගීතය : අමිල සඳරුවන්
ගී පද : අමිල සඳරුවන්


සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
මං ඔයාට දුන්න ආදරේ
වෙන කෙනෙකුට දෙන්නට බෑ
පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samanya Janathawa Song Lyrics - සාමාන්‍ය ජනතාව ගීතයේ පද පෙළ Samanya Janathawa Song Lyrics - සාමාන්‍ය ජනතාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment