Mudu Dangakara Kelleku Se Song Lyrics - මුදු දඟකාර කෙල්ලකු සේ ගීතයේ පද පෙළ

Mudu Dangakara Kelleku Se Song Lyrics - මුදු දඟකාර කෙල්ලකු සේ ගීතයේ පද පෙළ
Song Title : Mudu Dangakara Kelleku Se (මුදු දඟකාර කෙල්ලකු සේ)
ගායනය : අමිල සඳරුවන්
සංගීතය : අමිල සඳරුවන්
ගී පද : අමිල සඳරුවන්
චිත්‍රපටිය : නිනෝ ලයිව්


මුදු දඟකාර කෙල්ලකු සේ
ජීවන වරුසාවේ
ඔබට දැනෙන්නට ඇති
මුදු සීත ඇතිරිල්ලක් සේ
ජීවන සුළඟ මේ
ඔබට පාවෙන්නට හැකි

ඇතුලාන්තයෙන් ඔබව අමතයි නම්
ඇතුලාන්තයෙන් ඔබව අමතයි නම්
ඇයි ඔබව මගහැර යන්නේ
ඇයි ඔබව මගහැර යන්නේ

දැනගත් සියළු දේ අමතක කර දමා
දැනගත් සියළු දේ අමතක කර දමා
මා හා ඔබට දොඩමලු වෙන්න හැකිනම්
මුදු දඟකාර කෙල්ලකු සේ
මුදු දඟකාර කෙල්ලකු සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mudu Dangakara Kelleku Se Song Lyrics - මුදු දඟකාර කෙල්ලකු සේ ගීතයේ පද පෙළ Mudu Dangakara Kelleku Se Song Lyrics - මුදු දඟකාර කෙල්ලකු සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment