Nelum Wilen Pana Song Lyrics - නෙළුම් විලෙන් පැන ගීතයේ පද පෙළ

Nelum Wilen Pana Song Lyrics - නෙළුම් විලෙන් පැන ගීතයේ පද පෙළ
Song Title : Nelum Wilen Pana (නෙළුම් විලෙන් පැන)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Wilen Pana Song Lyrics - නෙළුම් විලෙන් පැන ගීතයේ පද පෙළ Nelum Wilen Pana Song Lyrics - නෙළුම් විලෙන් පැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment