Thapal Puyum Mame Song Lyrics - තැපැල් පියුම් මාමේ ගීතයේ පද පෙළ

Thapal Puyum Mame Song Lyrics - තැපැල් පියුම් මාමේ ගීතයේ පද පෙළ
Song Title : Thapal Puyum Mame (තැපැල් පියුම් මාමේ)
ගායනය : දමයන්ති ජයසූරිය


මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

තොරතුරු කියලා පොඩි සාමා ගැන ලියාපු ලියුමක් ලොකු මාමා //
තැපෑලෙ දැම්මලු තව නැහැ ලැබුණේ තැපැල් පියුම් මාමේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ

ලියුම් බෙදන අපෙ ගම්මානේ
ඉරිදා හැර දිනයක් ගානේ ....//

අනේ අනේ මේ අහන්න හොඳහැටි
තැපැල් පියුම් මාමේ
පුංචි අපට ඉඳහිටවත් ලියුමක් දීලා යන්න අනේ //

මුද්දර අලවපු ලියුම් ගොඩක් ගෙන උදේම අවදිවෙලා
බයිසිකලේ නැග ගෙන් ගෙට ඇවිදින තැපැල් පියුම් මාමේ
මට ලියුම් ගොඩාක් ඕනේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thapal Puyum Mame Song Lyrics - තැපැල් පියුම් මාමේ ගීතයේ පද පෙළ Thapal Puyum Mame Song Lyrics - තැපැල් පියුම් මාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment