Hunu Saththara Karayo Song Lyrics - හූනු සාත්තර කාරයෝ ගීතයේ පද පෙළ

Hunu Saththara Karayo Song Lyrics - හූනු සාත්තර කාරයෝ ගීතයේ පද පෙළ
Song Title : Hunu Saththara Karayo (හූනු සාත්තර කාරයෝ)
ගායනය : දමයන්ති ජයසූරිය
පද රචනය : ලයනල් අල්ගම
තනුව : ලයනල් අල්ගම


ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ගෙයි මැද සාලේ
බිත්තිය අයිනේ
ටික් ටික් ටුක් ටුක් කියා හඬනවා

අනාගතය ගැන පේන කියනවද?

අනාගතය ගැන පේන කියනවද?
බිත්ති කොනේ නිදිකිරා වැටෙනවද?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

අල්ලේ රේඛා හඳහන් නොබලා

අල්ලේ රේඛා හඳහන් නොබලා
පේන කියන්නට කවුද ඉගැන්නුවෙ?
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා

ඉරටු කෑල්ලක බත් ඇට අමුණා
උඹට දෙන්න මං මෙන්න ගෙනාවා
හූනු සාත්තර කාරයෝ
හූනු සාත්තර කාරයෝ

හූනු සාත්තර කාරයෝ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hunu Saththara Karayo Song Lyrics - හූනු සාත්තර කාරයෝ ගීතයේ පද පෙළ Hunu Saththara Karayo Song Lyrics - හූනු සාත්තර කාරයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment