සංගීත් Medley Song Lyrics - Sangeeth Medley ගීතයේ පද පෙළ

සංගීත් Medley Song Lyrics - Sangeeth Medley ගීතයේ පද පෙළ
Song Title : සංගීත් Medley (Sangeeth Medley)
WAYO 
Sangeeth : vocals
Ricky : guitars|vocals
Dumi : bass
Jinna : percussion|vocals
Sena : keys|vocals
Dema : vocals|guitars
Kauwa : drums|vocals
Vinod : FOH
Amala : MOH


සඳ හා නැගී
තරුවක් ව ලග ඉන්න
හිරු හා දිලී
සුසුමක් ව දිලිසෙන්න
සිත හා බැදී
මගේ ලෝකේ මට ලංව සැමදාම
සනසන් ලඳේ

පින්බර සුඳු ලඳුනේ
නෑ මා හඩවන්නේ
ලංවී බැදි ආදරෙන්

පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ

දෑස සලා හිත යට කෝල කතා
රූප ශ්‍රියා
මා සිත උමතු කලා

නොඉඳුල් මලේ
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා
මනමාල හිත ළංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා…

රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්…
දෑත පාමි ආදරේ නමින්…

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී
ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී
ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ

නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

මේ රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා
මලින් පිරි වස්න්තයේ උයන් කොනේ පෙමින් වෙලි
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

හද විල පිපි මල් සිබිමින් දඟ කල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කලා
ආලේ යහන පුරා ඈ කෑන්දාලා
සිහින ගෙඟ් මා නහවාලා ඇය දෝ සිනේ

රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සංගීත් Medley Song Lyrics - Sangeeth Medley ගීතයේ පද පෙළ සංගීත් Medley Song Lyrics - Sangeeth Medley ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2021 Rating: 5

0 comments:

Post a Comment