Sithuni Mata Me Rathriye Song Lyrics - සිතුනී මට මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ

Sithuni Mata Me Rathriye Song Lyrics - සිතුනී මට මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Sithuni Mata Me Rathriye (සිතුනී මට මේ රාත්‍රියේ)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


සිතුනී මට මේ රාත්‍රියේ
ජීවිතේ නැවතුනා කියා
අපි නොදන්නා සතුරෙක්
අප වටා දැන් දැන් ඇදී...

අකුරුත් දැන් නිදි නෑ
සිතුවිලිත් දැන් නිදි නෑ
හිතේ මැවෙන මේ කවී
ලියන්නට ඉඩක් වූවා...

හිතට වද දෙන
සිතුවිලි දිය ඇල්ලක්
ඇදී ඇදී මගේ ජීවිතේ
දැන් නෙළුමක් විය...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuni Mata Me Rathriye Song Lyrics - සිතුනී මට මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ Sithuni Mata Me Rathriye Song Lyrics - සිතුනී මට මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment