Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ

Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Shoka Sanasum Wedanawan (ශෝක සැනසුම් වේදනාවන්)
ගායනය : වික්ටර් රත්නායක
සංගිතය : මර්වින් පෙරේරා
ගී පද : මීගොඩ විල්සන්


ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීණා වෙතක් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා..//
රන්කේලි බදිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ...

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2021 Rating: 5

0 comments:

Post a Comment