Kandukaraye Shantha Sandayawe Song Lyrics - කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ ගීතයේ පද පෙළ

Kandukaraye Shantha Sandayawe Song Lyrics - කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ ගීතයේ පද පෙළ
Song Title : Kandukaraye Shantha Sandayawe (කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ටී.ආර්. පාපා
1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...
මන පිබිදේ පෙම් අම ධාරා දේ
සොබා සිරියා (ආආ ආආ ආ...
කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

ජල ධාරා රිදී රේඛා වගේ
කඳු මුදුනින් මහා පොළොවේ හැපේ
රස ධාරා නැගීලා ආදරේ //
මල් පෙති හිනැහේ 
තුරුලිය නැළවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

වෙල් යායේ ගොයම් කරලින් පිරේ
මනහාරයි දෙනා සෝබා සිරි
හමනා සීත සුළඟේහී වෙළී //
පාවේවි වලා නිල් ආකාසේ
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

දිය දහරා තැනින් තැන යයි ඇදී
පිනවාලයි මගේ හද ප්‍රේම් බැඳී
සිත පෙළුනාවු මල්සර හී වැදී //
පුබුදා දේවී කඳුකර රමණී
සොබා සිරියා (ආආ ආආ ආ...

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ
සොබා සිරියා (ආආ ආආ ආ...

1953 දී තිරගතවූ "Patita" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගැයූ "Tujhe Apne Paas Bulati Hai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Tujhe apne paas bulati hai teri duniya
Kab se banhen phailaati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Sapane bhi yahaan be noor hain
Jo hain tere wo tujhase door hain
Is duniyaa men teraa kaun hai
Is duniyaa men teraa kaun hai
Ye soch ke ghabara jati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Nazaron se gira denge sabhi
Do din men bhula denge sabhi
Barasenge na baadal dhool ke
Barasenge na baadal dhool ke
Ro-ro ke yahi samajhati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya

Wahan chhote bade sab ek se
Wahan koee nahin jo tujh pe hanse
Wahan rishte na honge jhuth ke
Wahan rishte na honge jhuth ke
Sab ko seene se lagaati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya
Kab se baanhen phailati hai teri duniya
Tujhe apne paas bulati hai teri duniya.

तुझे अपने पास बुलाती है तेरी दुनिया
कब से बांहें फैलाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

सपने भी यहां बे नूर हैं
जो हैं तेरे वो तुझसे दूर हैं
इस दुनिया में तेरा कौन है
इस दुनिया में तेरा कौन है
ये सोच के घबरा जाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

नज़रों से गिरा देंगे सभी
दो दिन में भुला देंगे सभी
बरसेंगे न बादल धूल के
बरसेंगे न बादल धूल के
रो-रो के यही समझती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया

वहां छोटे बड़े सब एक से
वहां कोई नहीं जो तुझ पे हांसे
वहां रिश्ते न होंगे झूठ के
वहां रिश्ते न होंगे झूठ के
सब को सीने से लगाती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया
कब से बाँहें फैलती है तेरी दुनिया
तुझे अपने पास बुलाती है तेरी दुनिया.

Song : Tujhe apne paas bulati hai
Singer : Talat Mahmood
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Composer : Shankar Jaikishan
Movie : Patita (1953)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandukaraye Shantha Sandayawe Song Lyrics - කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ ගීතයේ පද පෙළ Kandukaraye Shantha Sandayawe Song Lyrics - කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2021 Rating: 5

0 comments:

Post a Comment