Sanda Pini Diya Song Lyrics - සඳ පිණි දිය ගීතයේ පද පෙළ

Sanda Pini Diya Song Lyrics - සඳ පිණි දිය ගීතයේ පද පෙළ
Song Title : Sanda Pini Diya (සඳ පිණි දිය)
Artist : Theekshana Anuradha
Lyrics : Namal Jayasinghe
Melody : Kanishiyas Fernando (කැනී)
Music/Mix & Mastering : Isuru Ranwalage (EQ Studio)


සඳ පිණි දිය වෑහෙන රෑ
සිත් අහසට සිහින ලියා
පා කෙරුවා මේ ආදරේ ආරාධනා
නෙතු බැල්මක සැඟවුනු දා
මගෙ හිත හොරකම් කරලා
සුසුමන් දිගේ දඟකම් කලා
සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා
දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා

ඔය උණුහුමින් මිදිලා දුර යන්නෙ නෑ හැරිලා
සීමා දැහැන් බිඳලා නුඹේ ලඟ මා සදා රැඳුනා
හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ

ලඟ ඉන්න හැම වාරේ සතුට විතරයි ඕනේ
නිම්නාද දේ පපුවේ සරා සිහිනේ නිරන්තරයේ
හැඟෙනවා නුඹමයි ඕනේ විඳිනදා සොඳුරුයි ස්නේහේ

සඳ පිණි දිය වෑහෙන රෑ
සිත් අහසට සිහින ලියා
පා කෙරුවා මේ ආදරේ ආරාධනා
නෙතු බැල්මක සැඟවුනු දා
මගෙ හිත හොරකම් කරලා
සුසුමන් දිගේ දඟකම් කලා
සොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනා
දැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Pini Diya Song Lyrics - සඳ පිණි දිය ගීතයේ පද පෙළ Sanda Pini Diya Song Lyrics - සඳ පිණි දිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2021 Rating: 5

0 comments:

Post a Comment