Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ

Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ
Song Title : Palamu Hamuwima (පලමු හමුවීම)
Lyrics : M.R.G. සුමේධ මදුරංග


අන්ගාර රතු මල්
දගකරන
ශෘංගාර හැන්දෑවේ
කටකාරයි නුඹ
මේ දම්පාට එලිය සේ

තුන්පාට වර්ණ ගෙන
හැඩකාර ගෙතුම් එන
දෙව්ලිය රුව මට නම් 
සිතින් මැවේ

රතු රෝස පුසුඹ දෙන
මුවදොඩන ප්‍රේමිය 
අද දකින මුල්ම දින
'නුඹ මාගේ'
හිතම පිරේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ Palamu Hamuwima Song Lyrics - පලමු හමුවීම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2021 Rating: 5

0 comments:

Post a Comment